මේකක් හයර් එකට ගනින් මචං, wedding එකක් වගේ දේකට, photo shoot එකකට, පොඩි සොමියක වට පිටාව බලන්න යන්න, හැබැයි මේකෙන් භාණ්ඩ ප්‍රවාහනයට තරම් මෝඩ වෙන්නෙපා, උඹලට උතුරන්න සල්ලි නම් ඉතිං කමක් නෑ බඩු නෙවෙයි මොනා ගෙනිච්චත්, මං කියන්නේ effective නෑ..
Robinson R66 තමයි මේකේ නම, සුපිරි භාණ්ඩයක්,
2021...