ජීවිතයේ සඳෑ සමයේදී ඔබ කඳවුරු තුනකට කොටු වේ. මෙම අවස්ථා තුනේදී දුක් නොවන්න:
(1) පළමු කඳවුර: අවුරුදු 58 සිට 65 දක්වා
රැකියා ස්ථානය ඔබෙන් ඈත් වේ.
ඔබේ වෘත්තීය ජීවිතය තුළ ඔබ කෙතරම් සාර්ථක හෝ බලවත් වුවත්, දැන් දැන් ඔබව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හඳුන්වන්නට පටන් ගනු ඇත. එමනිසා, ඔබේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ...