බ්රෝස් මට HTML / CSS expert level දැනුමක් තියෙනවා..දැන් මම ඉගෙන ගන්න ඕනේ Javascript.... Jquery poddak මට පුළුවන් . div ekak show hide කරන්න වගේ වැඩ. මට ඕනේ ඊට එහාට ඉගෙන ගන්න data binding wage dewal. මම කොතනින්ද පටන් ගන්න ඕනේ. Angular ඉගෙන ගන්න කලින් basic Javascript ඉගෙන ගත්තනම් හොදයි නේද...