1. wildboar

    3d TV help

    මොනවද හොඳ 3D TV Brands/Models 100000/= අතරේ තියෙන්නේ? මම බලන්නෙ max 42 inch වගේ එකක්. ඔබතුමන්ල නිර්දේශ කරන්නෙ මොනවද 3D TV එකක් ගනිද්දි? මම බැලුවේ මේක ගන්න.. මේක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද ? මීට වැඩ හොඳ මොඩල්ස් තිබේද ? http://www.lg.com/in/tvs/lg-42LF6500
  2. wildboar

    අද්භුත_බෝනික්කාගේ_වියරුව

    අද්භුත_බෝනික්කාගේ_වියරුව 80 දශකයේ අන්තිම අවුරුදු තුනෙයි, 90 දශකයේ මුල් අවුරුදු ටිකෙයි ඉපදුණ අයට මේ පොත නුහුරු වෙන්න බෑ. 5දි හරි 6දි හරි මේක කියවලා බෝනික්කන්ටයි, කළුවරටයි, මීදුමටයි බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට දැන් හිනා යනවා. :D :D :D මේකට වගේම බය වුණ අනිත් පොත 'මරණයෙන් පිබිදුණ මිනිස්සු.'...
  3. wildboar

    කාර්_එකක්_ලක්ෂ_20_කට

    කාර්_එකක්_ලක්ෂ_20_කට මචන්ලා මට අයිඩියා එකක් තියෙනවා කාර් එකක් ලක්ෂ 20 කට වගේ අරගෙන ටික දවසකින් පොඩි ගානක් තියාගෙන (50000 වගේ තියාගෙන) විකුනන්න. මචන් ඒ බිස්නස් අයිඩියා එක හොදයිද ? ඊට පස්සේ මේක මම දිගටම කරන්න හිතන් ඉන්නේ..ලක්ෂ 20 වගේ ගන්න පුළුවන් මාකට් තියෙන කාර් මොනාද ? මට හිතෙන්නේ මේ...
  4. wildboar

    Business help

    Machanla ma gawa laksha 30k tiyenawa...mata me salli walin masekata 50K - 100K atara gaanak hoyanna puluwan karamayak kiyapallako..mata job karanna nam aasawak naa...ekai me salli walin mona hari karanna baluwe gedara idan.. Plz help me...

    No contents