machan mata mage passport eke designation eka maru kara ganna one..danata tiyenne student kiyala.. eka wenas kara ganna one..eka kara ganne kohomada?
ඔෆිස් එකෙන් දෙන designation letter එකයි
degree certificate එකයි
අලුතෙන්ම passport එකක් හදවගන්න එක හොදයි නැත්තන් මුල් පිටුවේ එන්නේ නෑ designation එක



man deweni eka hadaddi da gattamachan mata mage passport eke designation eka maru kara ganna one..danata tiyenne student kiyala.. eka wenas kara ganna one..eka kara ganne kohomada?
Designation eka dapu, company letter head ekakin letter ekak aran yanna ona
Etanata gihin form eka fill karala baradenna tiyenne
mage hemadaama blank thiyenne. awulak une nam nehe. Is there any benefit from that ?
. ඉතින් මම අලුත් එකක් ගත්ත ඒක blank තියල. මගේ Boss එහෙම කියපු එක ඊට අවුරුදු 2කට පස්සෙ පන බේරගන්න ලොකු හේතුවක් වුණා. අපේ company එකේ වැඩට ඔය Central America වල තියෙන රටවල් වලට යනකොට කප්පන් කාරයන්ගෙන් බේරෙන්න ඒක ලොකු උදව්වක් වුනා. මොකද අපි නතරවන Hotels/Motels වලට අපේ passport එකේ copy එකක් උන්ට දෙන්න ඕනනෙ. ඒවිදියට අපි දෙන copy වලින් උන්ට පුළුවන් අපිව මනින්න. හොද පොරක් වගේ නම්. ඉතින් sorry තමා. ලෙඩ කෝටියයි. blank නම් අපිත් ඩස්පි බුවාල ගානට තමයි වැටෙන්නෙ. No money 
මගෙත් අදටත් blank තියෙන්නෙ. මම මුලින්ම job එකකට apply කරන්න ලංකාවෙන් පිට වනකොට තිබුනෙ student කියල. පස්සේ company එකෙන් කිව්ව ඔයාට පුලුවන්නම් මේක blank කරගන්න ඔයාට ඉදිරියෙදී හුගක් ප්‍රශ්නවලින් බේරෙන්න පුළුවන් කියල. ඉතින් මම අලුත් එකක් ගත්ත ඒක blank තියල. මගේ Boss එහෙම කියපු එක ඊට අවුරුදු 2කට පස්සෙ පන බේරගන්න ලොකු හේතුවක් වුණා. අපේ company එකේ වැඩට ඔය Central America වල තියෙන රටවල් වලට යනකොට කප්පන් කාරයන්ගෙන් බේරෙන්න ඒක ලොකු උදව්වක් වුනා. මොකද අපි නතරවන Hotels/Motels වලට අපේ passport එකේ copy එකක් උන්ට දෙන්න ඕනනෙ. ඒවිදියට අපි දෙන copy වලින් උන්ට පුළුවන් අපිව මනින්න. හොද පොරක් වගේ නම්. ඉතින් sorry තමා. ලෙඩ කෝටියයි. blank නම් අපිත් ඩස්පි බුවාල ගානට තමයි වැටෙන්නෙ. No money
![]()


mge blank tibbe 2015 finger print awama aluth kala ethakota designation ekath dammamachan mata mage passport eke designation eka maru kara ganna one..danata tiyenne student kiyala.. eka wenas kara ganna one..eka kara ganne kohomada?
passport එකේ designation එක තියන එකේ වාසි සමහර රටවලට විසා ගන්න එක ලෙසියක් වෙන වෙලාවල් තියනවා.