කාර්_එකක්_ලක්ෂ_20_කට

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    කාර්_එකක්_ලක්ෂ_20_කට

    මචන්ලා මට අයිඩියා එකක් තියෙනවා කාර් එකක් ලක්ෂ 20 කට වගේ අරගෙන ටික දවසකින් පොඩි ගානක් තියාගෙන (50000 වගේ තියාගෙන) විකුනන්න. මචන් ඒ බිස්නස් අයිඩියා එක හොදයිද ? ඊට පස්සේ මේක මම දිගටම කරන්න හිතන් ඉන්නේ..ලක්ෂ 20 වගේ ගන්න පුළුවන් මාකට් තියෙන කාර් මොනාද ? මට හිතෙන්නේ මේ බිස්නස් එක රිස්ක් එක අඩුයි කියල...උඹලගේ අයිඩියාස් කියපල්ලා ...
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    risk eka adu nh putha. hama business ekema risk eka wadi. uba ahu wunoth 3-4laks padu wenwa. eka nisa hariyata hoyala balala wade karapan.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mitsibishi lancer 1300/ 1500 ganin nathnam vikunanna ba thel weda karanna
    20 lks walata wada aduwen ganna guluwan
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    RMV eke poddak balapan mchn dan open papers wikunanna berida koheda.thamanta tranfer karagena or double transfer karala thama wikunanna wenne.supiri kattak kanna puluwan oya wedeta bessoth.car aragena aye wikunanawata wada idamak baddata aragena punchi car wage car sale place ekak dapan wikunuwama commission ekak hambena.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763

    :yes::yes::yes: mee awurudden passe wahana nadu watenne ayithi karayata
    RMV 1ke liya padinchie ekata. open papers closed ........
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    RMV eke poddak balapan mchn dan open papers wikunanna berida koheda.thamanta tranfer karagena or double transfer karala thama wikunanna wenne.supiri kattak kanna puluwan oya wedeta bessoth.car aragena aye wikunanawata wada idamak baddata aragena punchi car wage car sale place ekak dapan wikunuwama commission ekak hambena.

    atthada machan? ehenam wade bakal wei wage...
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    mitsibishi lancer 1300/ 1500 ganin nathnam vikunanna ba thel weda karanna
    20 lks walata wada aduwen ganna guluwan

    eka num attha..mamath baluwe e wage ekakin patan ganna..

    me tiyenne bande
    photo_20090704_001_.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oita wada labai ban phone laptop oya wage ewa aran podi podi ganan 3000k 5000k tiyan wikunana eka, oa salli hadisiyata ehema godak un phone lap aduwata wikunanawa, ehema ewa target karala aran wikunaham ganak tiyan, car ekak 50,000 tiyan wikunanna dagaladdi ubata 50000 ta wediya wiyadam wei
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    oita wada labai ban phone laptop oya wage ewa aran podi podi ganan 3000k 5000k tiyan wikunana eka, oa salli hadisiyata ehema godak un phone lap aduwata wikunanawa, ehema ewa target karala aran wikunaham ganak tiyan, car ekak 50,000 tiyan wikunanna dagaladdi ubata 50000 ta wediya wiyadam wei

    thnx for ur thought.. e ganath hitala balanna one..mage athe 20 lak tiyena hinda mokak hari income ekak hada ganna tamai try karanne machan...bankuwe fixed deposit karath max 20000 wage ganna puluwan.. eeta wada num baa...eeta wada mokak hari business ekak kara num, hoyanna puluwan kiyalai mata hitenne..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    වාහන ගැන දන්නෙ නැත්නම් ඔය බිස්නස් පටන් ගන්න එපා පුතො. තියෙන සල්ලිත් නැති වෙනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    උබ වාහන කාපරයෙක් නං අතගහපන් වැඩේට නැත්තං අතිං කයිට් වෙන වැඩක්
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    thnx for ur thought.. e ganath hitala balanna one..mage athe 20 lak tiyena hinda mokak hari income ekak hada ganna tamai try karanne machan...bankuwe fixed deposit karath max 20000 wage ganna puluwan.. eeta wada num baa...eeta wada mokak hari business ekak kara num, hoyanna puluwan kiyalai mata hitenne..

    fix diposit tama හොදම වැඩේ ඒකෙන් එන ආදායම ස්ථීරයි. ආදායමක් ඕනෙනම් ඒක කරපන්. මමත් මේ ලගදි කාර් එකක් ගන්න කියල හිතල එකක් බැලුව. විකුනන එකා කිව්ව වහනේ "open papers" කියල, මම එතනින්ම වාහනේ එපා කියල ආව බන්. ඒත් ඌ කිව්ව කොහොම හරි ට්‍රාන්සර් කරල දෙන්නම් කියල. ඒ කරන්නෙ 'අත යටින්'. ඕව මහ කෙලවෙන වැඩ. ඊට වඩා හොදයි බන් අයිතිකාරයගෙන්ම ගන්න එක. සල්ලි තියනවනම් ඉඩමක් අරන් දාපන්..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    fix diposit හොදම වැඩේ. ඒකෙන් එන ආදායම ස්ථීරයි. ආදායමක් ඕනෙනම් ඒක කරපන්. මමත් මේ ලගදි කාර් එකක් ගන්න කියල හිතල එකක් බැලුව. විකුනන එකා කිව්ව වහනේ "open papers" කියල, මම එතනින්ම වාහනේ එපා කියල ආව බන්. ඒත් ඌ කිව්ව කොහොම හරි ට්‍රාන්සර් කරල දෙන්නම් කියල. ඒ කරන්නෙ 'අත යටින්'. ඕව මහ කෙලවෙන වැඩ. ඊට වඩා හොදයි බන් අයිතිකාරයගෙන්ම ගන්න එක. සල්ලි තියනවනම් ඉඩමක් අරන් දාපන්..

    සිරාවටම, හොද තැනකින් ඉඩමක් අරන්දාන එක හරි, නැත්නම්, FD එකක් දාන එක හරි තමා කරන්න තියෙන්නෙ. ඉඩමක් තියෙනවානම් බිල්ඩිමක් ගහල / ගෙයක් ගහල රෙන්ට් කරන එක Long Term Investment එකක්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං ඉඩම් අරන් විකුණන එක මොකද? රිස්ක් එක අඩුයි නේද? දවසින් දවස වටිනාකම වැඩි වෙන එකක් නිසා ගත්ත ගමන් දෙන්න බැරි වුනත් වාහන වල වගේ මාකට් බහින්නේ නැ නේද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    fix diposit tama හොදම වැඩේ ඒකෙන් එන ආදායම ස්ථීරයි. ආදායමක් ඕනෙනම් ඒක කරපන්. මමත් මේ ලගදි කාර් එකක් ගන්න කියල හිතල එකක් බැලුව. විකුනන එකා කිව්ව වහනේ "open papers" කියල, මම එතනින්ම වාහනේ එපා කියල ආව බන්. ඒත් ඌ කිව්ව කොහොම හරි ට්‍රාන්සර් කරල දෙන්නම් කියල. ඒ කරන්නෙ 'අත යටින්'. ඕව මහ කෙලවෙන වැඩ. ඊට වඩා හොදයි බන් අයිතිකාරයගෙන්ම ගන්න එක. සල්ලි තියනවනම් ඉඩමක් අරන් දාපන්..

    FD කියන්නේ කරන්න පුළුවන් මෝඩම වැඩේ. මම නෙමෙයි කියන්නේ මුල්‍ය ආයෝජනයේ පට්ටම පොරවල්. ඒ ඇයි කියලා මම ලබන සතියේ වීඩියෝ එකක් දාන්නම්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    නැකැත් රාල;20824290 said:
    FD කියන්නේ කරන්න පුළුවන් මෝඩම වැඩේ. මම නෙමෙයි කියන්නේ මුල්‍ය ආයෝජනයේ පට්ටම පොරවල්. ඒ ඇයි කියලා මම ලබන සතියේ වීඩියෝ එකක් දාන්නම්.
    එළකිරි :)