1. K

    පාටලී තවත් කොල්ලෙක් හප්පලා කකුල කඩයි?

    ආණ්ඩුවෙ වාහනයක්ද? :ROFLMAO:
  2. K

    Singer / Damro Bedroom Suites ගත්ත අය ඉන්නවද ? බඩු හොදයිද durability එහෙම

    දෙකම තියනව more than 10 years අවුලක් නෑ, ලී වගේම ශක්තිමත් නෑ. සින්ගර්ලගෙ නම් ලී ඒ වත් තිබුනා, price වැඩියි.
  3. K

    ෆිල්ටර්ස් වල වතුර අවුල් ද?

    ඩිස්ටිල් සහ ෆිල්ටර් කිරීම දෙකක්, හරියට කරල නම් ෆිල්ටර් වතුරෙ අවුලක් නෑ එසේ නොකල වතුර බොනවට වඩා සේෆ්.
  4. K

    මම සීනි භාවිතය නවත්වලා හෙටට අවුරුදු 5 වෙනවා.

    මම අවුරුදු 22 ඉඳල වගේ උදේ ට විතරයි තේ එකට සීනි ටිකක් දාන්නෙ ඒත් කපල තේ හැන්දක් වගේ අනිත් වෙලාවට නිකන් බොන්නෙ.
  5. K

    තෙල් වැඩි කරලා

    ප්‍රීති වෙසක්..
  6. K

    කර්මය Return එක දෙනවද

    පැහැදිලිවම ශාක්ෂි තියනවනම් කෙලින්ම අහන්න පුලුවන්නෙ, ඇයි නිර්දෝෂීභාවය පෙන්වීමට උත්සාහ නොකළෙ? ඔය ඔක්කොම බැරිනම් තැකීමක් නොකොට සතුටින් ඉන්න, වෛරයෙන් ඉන්නකොට තවත් දුර්වල වෙනව හිතට සාමයකුත් නෑ. අපිට පාලනයකල හැකි සහ නොහැකි දේවල් තියනව.
  7. K

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    පෑලියගොඩින් කටුනායක අධිවේගී පාර හදන්න පටන්ගත්තෙ සිරිමාවෝ මැතිනිය.
  8. K

    ව්‍යාපාර අධ්‍යනය කරන ලමයින්ට පාවිච්චි කරන්න පුලුවන්

    English-Sinhala Business Terms වාණිජ ශබ්දකෝෂය This comprehensive dictionary by Patricia Fernando is widely used by A/L students to bridge English and Sinhala business vocabulary. You can usually find this at bookstores like Sarasavi or Vijitha Yapa.
  9. K

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    කඩෙන් ගන්න අඹ නම් කන්නම බෑ, කෙමිකල් ගහල ඉදවල තියෙන්නෙ, පැසුණු නොපැසුණු ඔක්කොටම බෙහෙත් ගහල ඉදවල තියෙන්නෙ, කන්න තියන දේවල් විහින් විනාශ කරනව මහ කාලාකණ්ණි රටක්. ගැට ටික ජෑම් කොම්පැනිවලට දෙන්නෙ. ------ Post added on 1780066577
  10. K

    මූ ගංජා ගහලා ද? මුදල් ඇමතිත් අනුර නෙමෙයි ද?

    meyage surgery ekak kala kiyala dakka kohehari, enisa amathaka athi.
  11. K

    CoC සහ වරිපනම්

    සමහර පැතිවල පාරෙ මැද ඉඳල අඩි 25යි ගෙට.
  12. K

    වහලේ තෙමෙනවා

    ලී පරණ වුනාම ඇදගහල ශීට වල කොන් ඉස්සෙනව, පැලුනු ශීට්, ඇණවල රබර් වොශර් සහ මුදුන් වල රිජ්, ප්ලෑශින් ගහපුව වල ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට හේතු. ඔය ටික බැලුවොත් ලෙඩේ අල්ලගන්න පුළුවන්. සිවිලිමක් ගහල නම් ටිකක් අමාරුයි මොකද ලීක්වෙන්නෙ එක තැනකින් තෙමෙන්නෙ වෙන තැනකින්. නෝලීක් හෝ ටේප් නැත්නම් සිලිකන් දාලා...
  13. K

    මිට්ටනි උදව් - CDB Finance PLC

    පර්සනල් ලෝන් එකක් දාගන්න බලන්න.
  14. K

    ලමයි හදපු උන් ලමයි හදන්න හිතන් ඉන්න උන්

    ඕක ඉතින් පොඩි කාලෙ විතරක් නෙමේ ටිකක් ලොකු වෙනකම්ම තියනව, හැම තැනදිම ඇහැගහන්න වෙනව.
  15. K

    මෙනින්ජයිටිස් වස‍ංගත තත්ත්වයක් 🤒

    මේක ලේසියෙන්ම බෝවෙන්නෙ නෑ නමුත් ලඟම ඉන්න අයට බෝවෙන්න පුලුවන් බිඳිති මගින්, හෙම්බිරිසාව වගේ. ගෙදරක කාට හරි තියනව කියල සැක නම් ආරක්ෂිතව උදව් කරන්න ඕන. බැක්ටීරියාව මගින් ඇතිකරන හානි වැඩියි වෛරසයට වඩා මං හිතන්නෙ දැන් පැතිරෙන්නෙ වෛරසයක් මගින් යන එකක් කියල. මොළය ඉදිමෙන තත්ත්වයට ආවොත් වැඩේ සංකීර්ණ වෙනව...
  16. K

    නුවර ඉඩම්

    ඉඩමෙන් කරන්න බලාපොරොත්තුවන දේ අනුව තැන තෝරගන්න ඕන.
  17. K

    අතවර වෙලා පොලිසි ගිය නැති පොඩි උන් සෑහෙන්න ඉන්නවනෙ බං ලංකාවෙ

    නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම්, ඒක සමාජ පරිහානියට හේතුවෙනව, ලෝක අපවාදයට ලක්වෙනව. සම්මතයට පිටින් යාම කවුරුත් අනුමත කරන්නෙ නෑ. කෙසේ වෙතත් සමහර අවස්ථාවලදි විශාල බලයක් අභිභවා යාම දුෂ්කර වෙනව, හරි වුනත් වැරදි වුනත්.

    No contents