1. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Everyone wants to see an end to the war.
  2. K

    🛑මහින්ද වැඩ පෙන්වයි...එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එතිහාඩ් මත්තල ඉල්ලයි..

    විශේෂයෙන්ම යානා නවතා තැබීමේ ඉඩකඩ සීමිත වීම, අදාළ ගුවන් සමාගම්වලට අවශ්‍ය ඉංජිනේරු සේවා ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව, ආහාර සැපයුම් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් විධිමත් කිරීම. ඕව රෙඩි නෑනෙ. රනවේ එකේ තාර ටිකක් දාලා තිබ්බට බෑ, අවට හොඳ හෝටල් එහෙමත් ඕන.
  3. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    හැප්පිලා බලමු.
  4. K

    air fryer ගැන දන්න අය එන්න .

    Philips එකක් තියනව, මං හිතන්නෙ කරන්ට් එක වැඩියෙන් යනව, වෙලාවත් ටිකක් වැඩියෙන් යනව. හදන විදිහ අනුව තමයි රස තීරනය වෙන්නෙ. තෙල් භාවිතය අඩු වීම තමයි වාසිය කියන්නෙ, ඒකත් වෙන ක්‍රම වලිනුත් අඩුකරන්න පුලුවන් ඉතින්.
  5. K

    ගොනියක් ඌඩට ඇදලා ගන්න විදිය😂

    ජීවත්වීම සටනක්.
  6. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    දැන් තියන තත්ත්වය ලෝකෙටම දරුණු විදිහට දීර්ඝකාලීනව බලපානව, ජීවිත කණපිට ගැහෙන්න පුළුවන්. හැමෝම දැනුවත්ව මේකට මුහුණදෙන එක හොඳයිනෙ. ------ Post added on 1774359189
  7. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ලෝකයම දුර්මුඛව, නිහඬව බලාගෙන ඉන්නව, සාමයක් අවශ්‍ය නැති ගානට... :cry:
  8. K

    ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් උනොත් මොකද?

    ඉල්ලන් කන්නැතුව මෙහෙම ඉමු. දූපත් වාසින් හැටියට අපිටම හැදුණු අනන්‍යතාවයක් හා ප්‍රෞඩත්වයක් තියනව.
  9. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ thread එක වටිනව.
  10. K

    Dialog app එකේ remaining data පෙන්නන්නේ නෑ නේද?

    ටිකක් යූස් කලාම පොඩ්ඩක් අඩු වෙනව ඊට පස්සෙ freeze. mobitel same.
  11. K

    උඹලා රෝද 4 වාහනයක් ගත්තේ/ගන්න බලාපොරොත්තු වන්නේ...

    ප්‍රධාන වශයෙන් 2 නි එකට හිතෙන වෙලාවක කැමති තැනකට නිදහසේ යන්න පුලුවන්කම ලැබීම තමයි ලොකුම දේ.
  12. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    දැනුයි කියන්නෙ, බොරිස් මහත්තය. දැවන්ත 6 යේ පාරක් ඊශ්‍රායලයට එරෙහිව. මෙයා කියන කාරණාවේ ගැඹුරක් තිබිය හැකියි. ------ Post added on 1774282596
  13. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මොන ක්‍රමේකට හරි යුද්ධය නවත්වගන්න පුළුවන් නම් ලෝකෙටම යහපත්.
  14. K

    මේ වෙනකොට අනෙක් රටවල් වල fuel price status එක

    us ගැලුම් 1 = ලීටර් 3.78 ඒ අනුව උන්ට ලීටරයක් ලංකා රුපියල් 300 ක් වගේ වෙන්නෙ. ප්‍රාන්තය අනුව පොඩ්ඩක් වෙනස් වූනව.
  15. K

    මේ වෙනකොට අනෙක් රටවල් වල fuel price status එක

    අපේ ආදායමත් එක්ක බැලවම පීඩනය වැඩී. us වල ඉන්න එකෙක්ට කිව්වහම මෙහෙ තෙල් මිල වැඩිවුනා කියල, උ කියනව එහෙත් මාර විදිහට වැඩිවුණා කියල, මං ඇහුව කීයද කියල $ 2.50 ඉඳලා 3.60 වුණාලු මං ඇහුවා ලීටරයක්ද කියල, නෑ ගැලුමක්ලු. :ROFLMAO:

    No contents