ලී පරණ වුනාම ඇදගහල ශීට වල කොන් ඉස්සෙනව, පැලුනු ශීට්, ඇණවල රබර් වොශර් සහ මුදුන් වල රිජ්, ප්ලෑශින් ගහපුව වල ප්රශ්න තමයි ගොඩක් වෙලාවට හේතු. ඔය ටික බැලුවොත් ලෙඩේ අල්ලගන්න පුළුවන්.
සිවිලිමක් ගහල නම් ටිකක් අමාරුයි මොකද ලීක්වෙන්නෙ එක තැනකින් තෙමෙන්නෙ වෙන තැනකින්. නෝලීක් හෝ ටේප් නැත්නම් සිලිකන් දාලා...