1. K

    අතවර වෙලා පොලිසි ගිය නැති පොඩි උන් සෑහෙන්න ඉන්නවනෙ බං ලංකාවෙ

    ආගමික, සංස්කෘතික, ආර්ථික හා සදාචාරය පිරිහීම පෙන්නුම් කරනව ඔයවගේ සිද්ධි වලින්. ලමයින්ට අතවර කිරීම ඉතාම අමානුෂික ක්‍රියාවක් හැටියටයි ලෝකයම පිළිගන්නෙ, වුනාට පස්සෙ දඬුවම් කරනවට වඩා නැඹුරුව අවම කරන ක්‍රියාමාර්ගයි අවශ්‍ය.
  2. K

    Car එකක් ගන්න ඕනේ - 2.7M

    110 corolla, දැන් නම් ඒවත් වැඩිකරල.
  3. K

    අපේ ගෙදර පොකුණට ගෙම්බො එක එක නතර කරන්න විදිහක් කියන්නකො

    මළවදේ, වහල දැම්මා. රෑට නිදාගන්න බෑ.
  4. K

    ඇයි බං මේ කහපාට ගෑස් එක මෙච්චර ගාණ වැඩි

    එහෙම නම් shipping volume and storage capacity අඩු ඇති එතකොට කොස්ට් එක වැඩි වෙනව.
  5. K

    ඇයි බං මේ කහපාට ගෑස් එක මෙච්චර ගාණ වැඩි

    ගෑස් ප්‍රමාණය වැඩි ඇති.
  6. K

    2017-2018 vitz එකක සැබෑ වටිනාකම

    ඔය ගානට අලුත් එකකට යන එක හොඳයිනෙ.
  7. K

    මොදි රනිල්ට එන්න කියල හදිසියෙම

    වෙනස ඉතින් මෙහෙට වඩා ඉක්මනට එහෙ වුන් ඇවිස්සෙනව.
  8. K

    Car එකක් ගන්න ඕනේ - 2.7M

    තව මාස කිහිපයක් ඉන්න. දැන් වැඩියි.
  9. K

    රුපියල පාවීම සහ වාහන ආනයන තහනම

    Q1-Q3 2025: Total import expenditure crossed the $1.2 billion mark by the end of the third quarter.Late 2025 (Q4): Demand peaked significantly in the last few months of the year, with December alone accounting for $301 million. වාහන ආනයන හා තෙල් මිල වැඩිවීම ප්‍රධාන හේතු දෙකක්.
  10. K

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    oke wahana pramanaya godak aduyi ne.
  11. K

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    එහෙනම් ජපන් ඇල්ටො තමයි සෙට් වෙන්නෙ, 35-38 කින් ගොඩදාන්න පුලුවන් 2004 up.
  12. K

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    Nissan ak 12 ජෝඩුවට නරකෙයි... ගාන අඩුයි තෙල් නම් ලොකුවට කරන්නෙ නෑ, කොම්පොටබල්.
  13. K

    අඩු කුලේ පරයෝ මෙහෙ වරෙල්ලා! ⭕ වලව්ව සහ බංගලාව අතර වෙනස ⭕

    මට හිතෙන්නෙ දෙකම එකයි වගේ, මං දකින වෙනස වලව්ව පරම්පරාවට යනව බංගලාව එහෙම නැ වෙන කෙනෙකුට පැවරෙනව.
  14. K

    රුපියල අවප්‍රමානය වීමේ වාසි මොනවද

    ආනයන මතම විශාල ලෙස යැපෙන රටකට ඕකෙ වාසියක් නෑ, හිල් වෙච්ච කලගෙඩියකට වතුර පුරවල ලැබෙනව වගේ දෙයක්.
  15. K

    උබලා රට දියුණු වෙනවට කැමතිද ?

    මිනිස්සුන්ට දියුණුවීමට (ඉන්න තැනින් උඩට යාමට, ජීවිතය පහසුකර ගැනීමට) ස්වභාවයෙන්ම ඕන කමක් තියනව, ඊට අවශ්‍ය අධ්‍යාපනික මගපෙන්වීමට හා ආදර්ශ ගැනීමට සුදුසු සමාජයක් බිහිවෙලා නෑ ඒකට පක්‍ෂ අදාල නෑ, කවුරුත් කල යුත්තෙ ආගමික, සංස්කෘතික හා ආර්ථික කටයුතු, ඒ අරමුණ සමාජගතවන විදිහට ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම.

    No contents