ෂවනි ෆර්නැන්ඩෝ ගැන අහල ඇති නේ , එයාගේ ලෙඩේ අවුරුදු ගානක් Misdiagnose කරලා පස්සේ වෙන යාලුවෙක් කියපු කීමට ගුගල් කරලා ඩොක්ට ට මේක හාර්ට් එකේ අවුලක් කිව්වම තමයි ඩොක්ටල ලෙඩේ හොයාගෙන තියෙන්නේ, කලින් ලෙඩේ කිව්වා නම් ගොඩ දාගන්න තිබ්බ. පව් ඉතින් කෙල්ල. කොහොම හරි ඉතින් ලෝකේ දහස් ගානකින් කෙනෙක්ට පිහිටන...