com vietnamese
ගෝටාබය හැදුව KDU එක ඉස්සර තිබ්බ විදිහ වෙනස් කරලා අලුතෙන් , එකේ කෑම දෙන්නේ ඔය විදිහට තමයි , මුන් වගේ අඩබෙර ගැහුවේ නැහැ අදටත් ගිය එකෙක්ට ඇරෙන්න වෙන එකෙක් දන්නේ නැහැ
මම රාජපක්ෂ ල ට කඩේ යනවා නෙවි, හැබැයි උන් කරපු ලොකු ප්‍රොජෙක්ට් නිසා පොඩි ඒවා කැපිල පෙනුනේ නැහැ