ගුපියව පොලේ ගැහුවා

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ වගෙ බූරුවො ඉන්නව නන් අන්ෆ්‍රෙන් කරල දාපන්
    අරුගෙ කොන්ද බෙරුනෙ වෙලවට, නැත්නන් ලයිෆ් ටයිම් ඇදෙ ඉන්න සෙට් වෙනව

    සිරාම කතාව ! ඇති අරූව දෙකට කැඩුනේ නැතුව.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    මේ වගෙ බූරුවො ඉන්නව නන් අන්ෆ්‍රෙන් කරල දාපන්
    අරුගෙ කොන්ද බෙරුනෙ වෙලවට, නැත්නන් ලයිෆ් ටයිම් ඇදෙ ඉන්න සෙට් වෙනව
    කැරිය තව හිනා වෙනව
    ඔලුව ඉස්සිල තිබුණ නිසා හොදයි
    නැත්තං ඔලුව ඩොග් ගාල බිම වදිනව
    හාල්මැස්සෙක් උස්සල, ලොකු වැඩක් කෙරු වගේ නිකං

    හැබැයි ඒ හාල්මැස්සට ගානක්වත් නෑ හැබැයි :lol:
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    කැරිය තව හිනා වෙනව
    ඔලුව ඉස්සිල තිබුණ නිසා හොදයි
    නැත්තං ඔලුව ඩොග් ගාල බිම වදිනව
    හාල්මැස්සෙක් උස්සල ලොකු වැඩක් කරල වගේ නිකං

    හැබැයි ඒ හාල්මැස්සට ගානක්වත් නෑ හැබැයි :lol:
    haal massek nemei uu ahinsaka thun weni panthiye kollek wage...

    ara kariyo tika unge loku seen ekata thama mama hithanne e kari wade kare...
     
    • Like
    Reactions: AnuradhaRa