SLT කාරයින්ගේ බලුවැඩ
මචන්ල මම මුලින්ම ඉන්ටෙනෙට් ගත්ත දවසේ Router එක configure කරන්න user name එකයි password එකයි දුන්නම වැඩකරේ නෑ :dull::dull:
අඩ්ස්ල් බුල්බ් එක dim වේවි තිබ්බේ උන්ට කතාකරල එක හදාගත්ත කියමුකෝ එත් ඉන්ටෙර්නෙට් හම්බුනේ නෑ :confused::confused:අන්තිමට පානදුර SLT එකෙන්...