un gedarata enawata salli gannawada?
mama ehema scene ekak danne nene


ne mchan.. awlak unama un enawa hadanna, eka free of charge.. but fault eka ape nam api salli gewanna one....![]()


මචන්ල මම මුලින්ම ඉන්ටෙනෙට් ගත්ත දවසේ රෝඋටෙර් එක configure කරන්න user name එකයි password එකයි දුන්නම වැඩකරේ නෑ
අඩ්ස්ල් බුල්බ් එක dim වේවි තිබ්බේ උන්ට කතාකරල එක හදාගත්ත කියමුකෝ එත් ඉන්ටෙර්නෙට් හම්බුනේ නෑඅන්තිමට පානදුර SLT එකෙන් කස්ටියක් ඇවිත් හදන්න ගත්ත .(උන්ට එනවට RS 500ක් ගෙවන්නත් ඕනි
).මම එතකොට අවුරුදු 14 යී මමත් කට අරගෙන බලාගෙන හිටිය ඉතින් මෙන්න මුන් එක හැදුව.
ඔන්න ඊට පස්සේ මු කියපි මල්ලි මේකේ user name එක ඕක නෙමේ මෙන්න මේකයි කියල උ එකක් ලිව්වා දැන් වැඩේ හරි.ඔන්න මූ බිල ලියන්න පටන්ගත
මම ත් ටිකක් පන්දිතයන
ේ මම කිව්වා අය්යේ මේකේ උසේර් නමේ එක වරදිනුම් එක මගේ වැරද්දක් නෙමේ එක ඕගොල්ලන්ගේ වැරද්දක් නේ ඉතින් ඇයි අපි සල්ලි ගෙවන්නේ කියල
. මූ සුටුස් ගල බිල ලියන එක නවත්තල යන්න ගිය . මන් හිතුව එක පොඩි අවුලක් වෙන්න ඇති කියල SLT ලගේ
.
ඕක වුනේ 2009 දැන් 2012
මේ ලදී අපේ මමලටත් මේ වැඩේ වුන මම කලින් සිද්දිය කියල තිබ්බ නිසා එගොල්ලොය්හ බේරුනා .
පෙරේද තතගේ යාලුවෙක් ඉන්ටෙර්නෙට් ගත්ත එයටත් මම ඕක කිව්වා මිනිහටත් ස්ල්ට් එකෙන් ඇවිල්ල ඕකම කැරැල්ලමේපාර උන්ගේ සෙල්ලම වෙලා තිඑන්නේ password එක එක වරද්දල තම උන් එවන්නේ .මේ uncle වැඩේ බලන් ඉදල කිව්වලු මේක තමුසෙලගෙ වැරද්දක් නේ ,මම සල්ලි ගෙවන්නේ නෑ කියල ඉතින් උනුත් shape වෙලා ගියලූ
මේක සල්ලි ගන්න SLT එකේ එවුන්ගේ හොර වැඩක් ඔගොල්ලන්ටත් මෙහෙම වුනොත් කියල යි මම මේක කිව්වේ![]()

Online Cricket Magazine www.cricwall.comපිස්සුද යකෝ උන් ඕව ෆ්රී කරලා දෙන්නේ .![]()
![]()


මෙන්න කට බිම ඇනගෙන මාරු වෙන්න එපා එපා කියලා කෑගහපු කෙනෙක් මාරුවෙලා.මචන් රවුටරේ උන්ගෙන් ගත්ත එකක් නම් ෆ්රී කරනව
උන්ගෙන් ගත්ත එකක් නෙවෙයි නම් සල්ලි ගන්නව
මමත් දැන් සති දෙකකට කලින් වෙබ් ෆැමිලි එක ගත්ත
අවුලක් නම් උනේ නෑ බන්
උන් ලයින් එක දුන්න කියල කෝල් කරහම මම ලැප් එකට ගහල බැලුව බඩු වැඩ
හැබැයි ඉතින් 25 ට ලිමිට් නෙ





free RS 500k aran karaladenawa
![]()
දෙන්නෙත් නැ 
පිස්සුද යකෝ එහෙන් එනවට අපි 500 ගානේ දෙන්නේ ඕවා ෆී කරලා දෙන්නේ

Salli denna o ne ne thamai....Bill karanne ne...Rs.100 dunna fit 1ta...