වෙබ් site එකක් සඳහා free online databases ?

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    වෙබ් site එකක් සඳහා free online databases ?

    මචන්ල මන් website එකක් හදන්න හිතන් ඉන්නේ. එකට යන අයට තමන්ගේ තොරතුරු upload කරාම ඒවා site එකේ display වෙන්නයි ඕනේ. ඉතින් එකට අපි මොකක්හරි database එකක් maintan කරන්න අවශ්‍යයි නේ. එත් මට තවම එහෙම free database service දෙන website එකක් හම්බුනේ න. සල්ලි ගෙවල ගන්න තියෙන sites නම් ගොඩක් තියෙනවා.නමුත් site එක හදන්න කලින්, එහෙම සල්ලි ගෙවල service එක ගන්න එක පොඩ්ඩක් අමාරුයිනෙ, එකයි free service එකක් බැලුවේ. උබල කවුරුත් එහෙම දන්නා free site එකක් තියෙනවද? ලොකු උදවුවක් මචන්ලා.......
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    machan api project ekak karaddi oyavage site ekak hambuna..SQL server database ekak upload kale..habai podi space ekak hambune.. dan nam mathaka naha, hoyala kiyannam.. mysql database dena site nam ona tharama thiyanava..
     
    • Like
    Reactions: Black Rider

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    ඔන්න උදවු කරපු ඔක්කොටම රේප් වලින් සංග්‍රහ කරා. එදිරියටත් උදවූ කරන යට එහෙම්මම රේප් වලින් සංග්‍රහ කරනවා.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් ෆ්‍රී හොස්ටින් වලට හොදම www.000webhost.com තමා. මම ඕක පාවිච්චි කරල ලොකු ඩේටාබේස් තියන සයිට් හදලා තියනව. ෆ්‍රී දෙන්නෙ ඩේටාබේස් දෙකයි අන්ලිමිටඩ් ටේබලස් හදන්න පුලුවන්. ඔක්කොම කැපෑසිටි එක 1.5GB
    ම්චන් මටත් පොඩි උදව්වක් ඕන....මම මේ සයිට් එකට අළුත් මට ඔය වගේ ත්‍රෙඩ් එකක් හදන හැටි කියල දෙනවද ?
     
    Last edited: