1. ||K~E~M~I~T~H||

    ජන්ක් ෆුඩ්

    ගණන් වැඩි වුනත්. දවසක් ඒ ආහාර වලට ඇබ්බැහි වුන කෙනෙක් ආයෙත් ඒ පැත්තට නොයා ඉන්නේ නම් නෑ. අපි නම් මාසයකට සැරයක් වගේ තමයි ඒ වගේ කෑම වලට යොමු වෙන්නේ.
  2. ||K~E~M~I~T~H||

    Thushi Lakmali හම්බෝ ගල...

    පාට මොකක් වුනත් මොකෝ බං, හැඩරුව සුපිරි නේ. :P
  3. ||K~E~M~I~T~H||

    කෝටියක්

    මාසේකට උඹ කීයක් බලාපොරොත්තු වෙනවාද ? රු.99,000 ක් තිබ්බොත් ඇති ද ? එහෙම නම් ලේසි වැඩක් තියෙනවා. සල්ලි නැති වෙන්නෙත් නෑ, ඊට අමතරව මාසෙන් මාසේට මේ ගාණ ලැබෙනවා. උඹ එල්.ඕ.එල්.සී එකෙන් විස්තර අහපන්.
  4. ||K~E~M~I~T~H||

    සිගරට් එකක සල්ලි වලින් පොත් 2ක් අරන් දෙමු

    කොල් එකක් දීලා අහනවාට වඩා හොදයි නේද. කෙලින් ම අපි ගෙනත් දෙන්න ඕන ලිපිනය දැම්මා නම්. උඹලාගේ ශාඛා තියෙනවා ද ? අපි නුවර නම් කොළඹ ගෙනත් දෙන්න විදියක් නෑ නේ. ඒ හින්දා හරි විස්තරයක් දාපන්.
  5. ||K~E~M~I~T~H||

    මේක_අලුත්_style_එකක්ද ?

    :shocked:මෙහෙම ඇදන් බස් එකක ගියා නම් කොහොමද ආතල් එක.
  6. ||K~E~M~I~T~H||

    GYM ගියාම

    උඹේ පොඩි වේලාද ? උඹ ජිම් යන එකෙක් ද ? :rolleyes:කිසිම පදනමක් නැතිව එකෙක් කිව්ව පලියට ඒ මතයේම ඉන්න එක වැරදි බං. ඒ ගැන තවම තහවුරු වීමක් වේලා නෑ. ඒ හින්දායි මිත්‍යාවක් කියලා හැදින්වුවේ.
  7. ||K~E~M~I~T~H||

    GYM ගියාම

    මිත්‍යාවක් විතරයි. ඒත් තමන් කරන ව්‍යායාමයේදි. නිසි ආකාරයෙන් හුස්ම ගැනිම වගේම පිට කිරිම නිසි ආකාරයෙන් කලා නම් කිසිම අතුරු ආබාධයක් හට ගන්නේ නෑ. කියලායි මම නම් අහලා තියෙන්නේ.
  8. ||K~E~M~I~T~H||

    පොඩි project එකක් (නිර්මාණශීලී නංගිල අක්කලට)

    කෙල්ලෙක් ගේ වොයිස් එකකින් කරා නම් ගොඩ. එවුන්ට කොහොමත් ඒවා පුරුදුයි නේ.
  9. ||K~E~M~I~T~H||

    ඇක්සිඩන්ට්

    නිදි මතෙන් වෙන්න ඇති එන්නේ. එහෙමත් නැත්නම් මිනිහාගේ වාහනයේ බ්‍රේක් වදින්නේ නැති සීන් එකක් හින්දා නවත්තා ගන්න ඕනෑවට හප්පනවා වෙන්නත් බැරි නෑ. මොනවා වුනත් අහිංසක ජිවිතයක්. අපරාදේ.:sorry::(
  10. ||K~E~M~I~T~H||

    baby dress and baby item

    පින්තුරු එක්ක දාපන් බං, එතකොට ගන්න අදහස් කරගෙන ඉන්න එකෙක් ගනි. අනික උඹ කොහෙන්ද කියලාත් දාපන්.
  11. ||K~E~M~I~T~H||

    Aquarium fish food help

    නුවර අවටින් ගන්නවා නම් දන්න කියන ප්ලේස් දෙකක් ම තියෙනවා. Bump
  12. ||K~E~M~I~T~H||

    ඩෙංගු රෝගය

    වැදගත් +
  13. ||K~E~M~I~T~H||

    මොඩ්ලින්

    මොඩ්ලින් යනු නිරුවත සම්පුර්ණයෙන් ම නොපෙන්වා. නිරුවතේ වැදගත් ස්ථාන වල යම් ප්‍රමාණයකට විවෘත කර පෙන්විමයි.
  14. ||K~E~M~I~T~H||

    ඩේටා_ටැක්ස්_ගැන සුභ ආරංචියක්

    හෙට අනිද්දාට කිව්වේ. ඡන්දේ එන්න සතියකට කලින් ද මන්දා.

    No contents