1. ||K~E~M~I~T~H||

    ගෙදරින් ගෙනාව ප්‍රොපොසල් එක ...!!!

    උඹට හොද අවස්ථාවක් ලැබිලා තියෙන්නේ එකට පයින් ගහන්න එපා බං. පෙනුමට මුල් තැන දෙන්න එපා. හේතුව පොෂ් පෙනුමක් තිබ්බ පලියට ඒ හැම කෙල්ලෙක් ම ඉන්නේ එවුන්ගේ හැඩරුව ගැන විතරක් ම හිතන එවුනුයි. ඉතින් ඒ වගේ කෙල්ලෝ කවදාවත් කුස්සිය පැත්තට යන්න කියලා හිතලාවත් බලන්නේ නෑ. එවුන්ට හරි යන්නේ, පිසා හටුයි කේ.එෆ්.සියි...
  2. ||K~E~M~I~T~H||

    Company Food/Treats

    නෑ, මචන්. බොහෝ වේලාවට එහෙම වෙන්න ඇති එහෙනම්.
  3. ||K~E~M~I~T~H||

    Hello

    වෙල්කම්ටු එළකිරි කිව්වා.
  4. ||K~E~M~I~T~H||

    Company Food/Treats

    නියමයි. එහෙනම් උඹ වාසනාවන්තයි. බලමු කෝ අපේ අනිත් එවුන්ගේ කම්පැනි වලින් සලකන විදියත්.
  5. ||K~E~M~I~T~H||

    Nokia 5 review

    නියමයි. තවත් උඹේ අත්දැකිම් එක්ක විස්තර කරපන්. +
  6. ||K~E~M~I~T~H||

    Company Food/Treats

    උඹ ඉන්නේ පිට රටද බං. :rolleyes::oo: අපේ නම් ඉතින් හවසට තේ එකක් විතරයි එන්නේ. හිතුන හිතුන වේලාවට කේක් කෑල්ලක් එයි එක්කෝ බිස්කට් එකක්. සමහර දවස් වලට ඒ එකක් වත් නෑ.
  7. ||K~E~M~I~T~H||

    මිනිසුන් සිප ගන්නේ ඇයි?

    ඇගේ කැලරි අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. පැයක් ව්‍යායාම කරලා ඇගේ දහනය කරන කැලරි වලට වඩා වැඩි ප්‍රතිශතයක් විනාඩි 10ක් සිප ගැනිමෙන් කරන්න පුලුවන් කියලා අහලා තියෙනවා.
  8. ||K~E~M~I~T~H||

    Kellath ekka breakup una

    උඹේ අතින් වරදක් වුනේ නැත්නම් අවුලක් නෑ. නැත්නම් ඒකි උඹට යහතින් ඉන්න දෙන එකක් නෑ.
  9. ||K~E~M~I~T~H||

    Ebay PP Fee

    Debit Card Direct මචන්
  10. ||K~E~M~I~T~H||

    Ebay PP Fee

    දවස් දෙකකට කලින් පර්චස් කලා ඒත් එහෙම සීන් එකක් නම් ආවේ නෑ.
  11. ||K~E~M~I~T~H||

    Facebook Account

    :(
  12. ||K~E~M~I~T~H||

    parcel post help

    මොන බිස්කට් එකක් වුනත් අවුලක් නෑ. ඒත් ගොල්ඩ් බිස්කට් යැව්වොත් නම් අවුල්. Bump
  13. ||K~E~M~I~T~H||

    honda ek3

    මොඩිෆයි කරන්න හිතාගෙන ඉන්න අයට නම් ගැලපෙන වාහනයක්.
  14. ||K~E~M~I~T~H||

    Dialog TV

    දවසට ගෙවලා බලන එකේ හැම චැනල් එකක් ම වැඩද බං
  15. ||K~E~M~I~T~H||

    මම තාත්තා කෙනෙක්

    අපෙන් සුභ පැතුම් මචන්.
  16. ||K~E~M~I~T~H||

    virtusa එකේ intern උදා...ව්

    අපෙන් සුභ පැතුම්. බය නොවි මුහුණ දිපන් උඹව කොහොමත් ගනි. එක්ස්පිරියන් අහලා නැත්නම් උඹව ට්‍රේනින් එකක් දීලා පුහුණු කරලා ගනි.
  17. ||K~E~M~I~T~H||

    House For Sale in Kandy

    හරි අවුලක් නෑ මචන්. තිබ්බොත් කියන්න. නැත්නම් අවුලක් නෑ, බලමු.
  18. ||K~E~M~I~T~H||

    House For Sale in Kandy

    විකුණන්න තියෙනවා කිව්වේ. ගෙයක් ද. එහෙනම් මේ ත්‍රේඩ් එකෙන්ම පින්තුරයක් දාපන් එතකොට හැම එකාටම එකම ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් තියෙයි.

    No contents