ලංකාවේ ජනප්‍රිය හැම රස්සාවක්ම දාන සයිට් එක මොකක් ද ?
හැමදාම අප්ඩේට් වෙන සයිට් එකක් නම් හොදයි.
මට දැන් ඇති කියලා හිතෙනවා මේ වැඩ කරන තැනේ ඉදලා.
මට උඹලා දන්න ජනප්‍රිය සයිට් ටිකක් කියාගෙන යමන් මචන් ලා.
නොදන්න එවුන් මට සහනදායි උත්තරයක් ලැබෙනකම් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියන් ලා. ලොකු පිණක්.

+