හැබැයි මෙහෙමත් දෙයක් තියනවා කල්පනා කරල බලද්දි.
දැන් වාහනයක් ගත්තම හැම මගුලටම assistant එකක් තියනවනෙ hill climb, parking blah blah...
ඉතින් මනුස්සයට වඩා හැමදේම කරන්නෙ වාහනේ.
එතකොට පදින මනුස්සයා පාර ගැන අනතුරු ගැන තියන අවධානේ අඩු වෙනවා
අනික වාහනෙ අනික් අයට කරදරයක් නොවී හරියට පාරෙ යන එක ගැන හිතන්නෑ...