මමනං අලුතින් ෆෝන් එකක් ගත්තොත් මෙහෙම කරන්නෙ. ඒක ios හරි android දෙකටම අදාලයි.
Default on වෙලා තියන හැම එකක්ම off කරනවා. ඒ කියන්නෙ wifi, bluetooth, location, sending usage statistics, auto brightness, synchronization වගේ හැම එකක්ම.මොකද කියල දන්නෑ ඒක පුරුද්දකට ගිහින්.
හැම ෆෝන් එකකම automatically...