මට පොඩි උදව්වක් ඕනේ
මේකයි මගෙ යාලුවෙක් ඉන්නවා.පොර නයිමිරිස් වගාවක් කරන්න යන්නේ.මම පොඩි ජොබකට යන්න ඉන්නේ අදුරන තැනක.
මට යාලුවා කියනව ජොබ් එකට නොයා නයිමිරිස් වගාව කරමු කියල.මාසෙකට 50000ක් හොයන්න පුලුවන් කියල උෟ කියන්නෙ.එ්ත් මටනම් එහෙම ගානක් හොයන්න පුලුවන් කියල හිතෙන්නෙ නෑ.අනික ඕවගෙ මාකට් එක...