මචන්ල මෙ ගනන් වලට ලාබද barclays එකෙක් ගනන් මෙ තියෙන්නෙ.
:sorry::sorry::sorry:
මෙකට තව අඩු මොනවාද මචන්ලා
sata cable අපි ගන්න ඔනිඩ
casin එකට power suply එක නිකන් හම්බෙන්නෙ නතිද ?:confused:
ඇන එහෙම.
pc paste ekak thiyenawa
sound dnma oni na
Casing-Cherry 901-Red (1Y) 2,350.00...