කොග්ගල නිලමේ 3 කාගාවහරි තියෙනවඩ

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කොග්ගල නිලමේ 3 කාගාවහරි තියෙනවඩ

    මචන්ලා කොග්ගල නිලමේ part 3 කවුරු හරි කියවල තියෙනවඩ? pdf එක හොයගන්න නැතිද

    මට හිතෙන විදියට පර්ට් 3 ලියන්න බරිවෙන්න ඇති එතුමට.
    :(:(:(:(:(:(:(:(
     
    EteRnAl_LifE

    Member
    Aug 23, 2011
    42
    3
    0
    ලංකාවේ
    part 3 eka thiyanawa bung. pdf eka nam naha habai. eth oya poth print karapu aya kiwwa 3rd part ekath ikamantama release karanawa kiyala. thama eke type settings karanawalu.. pdf nam na bro.poddak eth google karala balapan..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබට හම්බ වුනොත් thread එකක් හදලා දාන්න පොත් තුනම.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොග්ගල නිලමේ 1-2 මුද්‍රණය කරපු අයගෙන් මං ඇහුවම කිව්ව, 3 වෙනි පොත ජනවාරි මාසයේදී එලියට දානවා කියල...එතකන් ඉවසන් ඉන්න...
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කොග්ගල නිලමේ 1-2 මුද්‍රණය කරපු අයගෙන් මං ඇහුවම කිව්ව, 3 වෙනි පොත ජනවාරි මාසයේදී එලියට දානවා කියල...එතකන් ඉවසන් ඉන්න...

    :baffled::baffled::baffled: hmm enam iwasmu
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    හැම දෙනාම ඔය පොත ගැන කතා කරනවා මචන්. මොකක්ද ඔච්චර ඕකේ තියෙන විශේෂත්වය? දන්නේ නැති නිසා අහන්නේ.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    හැම දෙනාම ඔය පොත ගැන කතා කරනවා මචන්. මොකක්ද ඔච්චර ඕකේ තියෙන විශේෂත්වය? දන්නේ නැති නිසා අහන්නේ.

    api nodanna ape ithihasaya bn :sorry::sorry::sorry:

    kiywla blpn

    ethakota hitheyi ubata api mehema jiwath wela mak krnnada kila.
    :oo::oo::baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    api nodanna ape ithihasaya bn :sorry::sorry::sorry:

    kiywla blpn

    ethakota hitheyi ubata api mehema jiwath wela mak krnnada kila.
    :oo::oo::baffled:

    පොඩි සාරාංශයක් කියපන්කො. මම විජයබා කොල්ලය, සුනේත්‍රා එහෙම කියවලා තියෙනවා. අනික අපේ මහා ගෙවල් තියෙන්නෙත් කොග්ගල. :cool::cool:
    අපි නොදන්නා ඉතිහාසය කිව්වේ ඇයි මචන්?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොඩි සාරාංශයක් කියපන්කො. මම විජයබා කොල්ලය, සුනේත්‍රා එහෙම කියවලා තියෙනවා. අනික අපේ මහා ගෙවල් තියෙන්නෙත් කොග්ගල. :cool::cool:
    අපි නොදන්නා ඉතිහාසය කිව්වේ ඇයි මචන්?

    එහෙම කතාව කියල වැඩක් නෑ මචන්..මුල ඉදලම පොත කියවල බලන්න ඕන..මහ ගෙවල් තියෙන්නේ කොග්ගල නම්, සීයලා ආච්චිලා ඔය සිද්ධිය ගැන දන්නවත් ඇති...මොකද ඒක ඇත්ත කතාවක් නිසා...මෙන්න link එක pdf file එකේ..
    අතරින් පතර නම් කියවන්න එපා...මුල ඉදල අග වෙනකන් බලන්න..

    http://www.mediafire.com/view/6wpswpdm1oph3yk/Koggala Nilame Book 1.pdf
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    එහෙම කතාව කියල වැඩක් නෑ මචන්..මුල ඉදලම පොත කියවල බලන්න ඕන..මහ ගෙවල් තියෙන්නේ කොග්ගල නම්, සීයලා ආච්චිලා ඔය සිද්ධිය ගැන දන්නවත් ඇති...මොකද ඒක ඇත්ත කතාවක් නිසා...මෙන්න link එක pdf file එකේ..
    අතරින් පතර නම් කියවන්න එපා...මුල ඉදල අග වෙනකන් බලන්න..

    http://www.mediafire.com/view/6wpswpdm1oph3yk/Koggala Nilame Book 1.pdf

    තෝ මගේ කුතුහලය ඇවිස්සුවා. දැන් ඉතින් කියවන්නම වෙනවා. :sorry::sorry:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පොඩි සාරාංශයක් කියපන්කො. මම විජයබා කොල්ලය, සුනේත්‍රා එහෙම කියවලා තියෙනවා. අනික අපේ මහා ගෙවල් තියෙන්නෙත් කොග්ගල. :cool::cool:
    අපි නොදන්නා ඉතිහාසය කිව්වේ ඇයි මචන්?

    විජයබා කොල්ලයේ මොකද බං උනේ.. උන් ටික පොලීසියෙන් වෙඩි කාල මළාද? නැත්නම් මාංචු පිටින් ගගට පැන්නද? :confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    විජයබා කොල්ලයේ මොකද බං උනේ.. උන් ටික පොලීසියෙන් වෙඩි කාල මළාද? නැත්නම් මාංචු පිටින් ගගට පැන්නද? :confused:

    නෑ බන්. පුතාල තුන් දෙනා එකතු වෙලා තාත්තව මැරුව රජකම ගන්න. :P