full face නිතිය අයින් කරලා

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    full face නිතිය අයින් කරලා

    Source:- adaderana.lk
    අන්තිමෙ අපි දිනුවා…………:D :D :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    haebaei තාවකාලිකව අත්හිටුවයි kiyala daala thiyenne :(

    ඒ බන් එහෙම කියන්නෙ කෙලින්ම අයින් කරා කිව්ව්ත් නෝන්ඩි හින්ද. බල්ලෙක්වත් ගනන් ගත්තෙ නෑනෙ ගොන් නීතිය. ඔය ඉදල හිටල කොන්ද නැති එකෙක් දෙන්නෙක් නැවැත්තුවාට ගොඩක් උන් ෆුල්ෆේස් හොයාගෙන දාන් පැද්දෙ මේ දවස් ටිකේ
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඒ බන් එහෙම කියන්නෙ කෙලින්ම අයින් කරා කිව්ව්ත් නෝන්ඩි හින්ද. බල්ලෙක්වත් ගනන් ගත්තෙ නෑනෙ ගොන් නීතිය. ඔය ඉදල හිටල කොන්ද නැති එකෙක් දෙන්නෙක් නැවැත්තුවාට ගොඩක් උන් ෆුල්ෆේස් හොයාගෙන දාන් පැද්දෙ මේ දවස් ටිකේ

    සිරාවට බං.එකපාර අයින් කරොත් රෙදි නැ නෙ බං.ඒකයි ඔහොම කියන්නෙ.ලංකාවෙ මිනිස්සුනෙ බං. :D :D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඒ බන් එහෙම කියන්නෙ කෙලින්ම අයින් කරා කිව්ව්ත් නෝන්ඩි හින්ද. බල්ලෙක්වත් ගනන් ගත්තෙ නෑනෙ ගොන් නීතිය. ඔය ඉදල හිටල කොන්ද නැති එකෙක් දෙන්නෙක් නැවැත්තුවාට ගොඩක් උන් ෆුල්ෆේස් හොයාගෙන දාන් පැද්දෙ මේ දවස් ටිකේ

    hehehe... siraavataa.. umbata kiyanna mama girl ekka bike eke kadawatha giya monday hawasa. loku bike eke giye... mama Supermoto helmet ekak dala girl black tinted half helmet ekak daala... 80km/h wage giya ekadigata paliyagoda indan kadawatha Kandy ekata... policiya ambanekata paare... (mokek hari loku maama kenek yanna inna ati paare) hama ekaama baluwa....... ekek navattuwe naha.........:P:P:P:P

    Boru gon neethi ban ova. anika bike padina police eunma kiyanava oka maha moda neethiyak kiyala.:P:P:P:P:P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :no::lol:
    බයවෙන්න එපා ලංකාවේ තාවකාලිකයි කියන වචනයේ තේරුම
    ආයෙත් කවදාවත් සිදුනොවෙයි කියන එක ......:rofl:

    හ්ම් මේක ලංකාවනේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පසුගිය දින ආරක්ෂක හිස් වැසුම් සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය තාවකාලිකව අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව නිකතු කළ නිවේදනකින් මේ බව සඳහන් කර තිබේ.

    එම නිවේදනය පහත පරිදි වෙයි.

    පසුගිය දිනක ආරක්‍ෂක හිස් වැසුම් සම්බන්ධ නීතිමය තත්වය පිළිබඳව මා විසින් පැහැදිලි කිරිමක් කල අතර 1991 ජනවාරි මස 11 වන දිනැති අංක 644/26 ගැසට් පත‍්‍රයේ සඳහන් රෙගුලාසි වලට අදාලව ආරක්ෂක හිස් වැසුම් පැළඳිය යුතු බවටත්, එසේ නොවුනහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට සඳහන් කරන ලදී.

    මෙම නීතිය නැවත ක‍්‍රියාත්මක කිරිමට හේතු වු ප‍්‍රධාන කාරණා පහත පරිදි වේ.

    01. යතුරුපැදි වල ගමන් කරන පුද්ගලයින් වැඩි දෙනෙක් අනතුරු වලට ලක්වී හිස් කබල තුවාලවීමෙන් මියයෑම‍.

    02. හිස් වැසුමේ ඉදිරිපස ඇති වයිසරය නිසා මාර්ගය නොපෙනි යෑමෙන් අනතුරු වැඩිවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ.

    03. සම්පූර්ණ මුහුණ වැසුණ ආරක්ෂක හිස්වැසුම් පැළඳ අපරාධකරුවන් තම අනන්‍යතාවය වසන් කරමින් අපරාධ කර පලායෑම.

    (ගිරිඋල්ල ප‍්‍රදේශයේදි හා කෑගල්ල ප‍්‍රදේශයේදි පසුගිය සතියේ රුපියල් ලක්ෂ ගණනින් කොල්ලකෑම් දෙකක් වාර්තා වු අතරම එම කොල්ලකෑම් දෙකම සිදුකරනු ලද්දේ හෙල්ටම් මගින් මුහුණ ආවරණය කර ගනිමිනි)

    කෙසේ වෙතත් මෙම නීතිය පදනම් කරගෙන කූඨ ව්‍යාපාරිකයින් විසින් ඉතා ඉහළ මිලකට ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන බවටත්, මේ නිසා යතුරුපැදි වලින් ගමන් ගන්නා අඩු ආදායම්ලාභී මහජනතාව දැඩි ආර්ථීක අපහසුතාවයකට පත්වන බවටත් තොරතුරු ලැබී ඇත.

    එම කරුණු සලකා බලා ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධ නීතිය ක‍්‍රියාත්මක කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අතර මේ පිළිබඳව සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.

    http://sinhala.adaderana.lk/news.php?nid=38975#
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ බන් එහෙම කියන්නෙ කෙලින්ම අයින් කරා කිව්ව්ත් නෝන්ඩි හින්ද. බල්ලෙක්වත් ගනන් ගත්තෙ නෑනෙ ගොන් නීතිය. ඔය ඉදල හිටල කොන්ද නැති එකෙක් දෙන්නෙක් නැවැත්තුවාට ගොඩක් උන් ෆුල්ෆේස් හොයාගෙන දාන් පැද්දෙ මේ දවස් ටිකේ
    :yes:
    iye man petrol gahanna giyahama mage pitipasse sudu pati maamlia dennek
    petrol gahala sallith dagena iwarawelai pump eka gawin awe
    ita passe start karala haiyen race karalath awa
    mungen kisi saddayak na :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    hehehe... siraavataa.. umbata kiyanna mama girl ekka bike eke kadawatha giya monday hawasa. loku bike eke giye... mama Supermoto helmet ekak dala girl black tinted half helmet ekak daala... 80km/h wage giya ekadigata paliyagoda indan kadawatha Kandy ekata... policiya ambanekata paare... (mokek hari loku maama kenek yanna inna ati paare) hama ekaama baluwa....... ekek navattuwe naha.........:P:P:P:P

    Boru gon neethi ban ova. anika bike padina police eunma kiyanava oka maha moda neethiyak kiyala.:P:P:P:P:P

    :lol::lol::P:P

    මම නුවර මේ දවස් ටිකේ පැද්ද ෆුල්ෆේස් දාගෙන (වෙන හෙල්මට් එකක් නැත ) පොලිස් කාරයො අහක බලනව අනේ.. බයික් එක දැක්ක ගමන් එකෙක් උඩ බලනව තව එකෙක් අනිත් පැත්තෙන් එන වාහන දිහා බලනව තව එක්කෙ වෙලාව බලනව. හික්ස් :rofl: :rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩු ආදායම්ලාභී මහජනතාව දැඩි ආර්ථීක අපහසුතාවයකට පත්වන බවටත් තොරතුරු ලැබී ඇත.

    ane duppat un gana hithalamai :rofl: