මගේ දැනුමෙ හැටියට සිංහල භාෂාව ලෝකෙ තියෙන සංකීර්ණ භාෂාවක්(සමහර විට සංකීර්ණ ම එක වෙන්නත් පුළුවන්).ඒක ලංකාවේ සෑම සියලු පුරවෙසියෙක්ම ඉගෙන ගන්න ඕනෙ.අනිත් කාරනය අපි මහලොකුවට සිංහලයො කිය කියා කෑ ගැහුවට ලංකාවෙ කීයෙන් කීදෙනා ද සිංහල හෝඩියේ අකුරු ගාන හරියට දන්නෙ.ඉංග්‍රීසි හෝඩියේ අකුරු ගාන ඇහුවොත් පැනල...