full stack කියන්නේ fornt end/ back end lang, framework expert එවුන්ට නෙමෙයිද? servers අනම් මනම් වැටෙන්නේ devops වලටනේ
copilot වලින් ඇහුවා, එකේ කියන්නෙත් Answer D හරි කියලා, මේක confusingනේ, devops responsibilities එක්ක overlap වෙන නිසා
මෙතන බන් Answer E වල තියෙන්නේ row heading "LETTER"...