අමාරුම දේ ලංකාවේ කෙල්ලෝ හොයාගන්න එක :sorry: any tips?
යාලුවෝ විතරයි insta එකේ ඉන්නේ, එතකොට උන්ගේ මතනේ suggestions එන්නේ
bio එකේ නම් තියෙන්නේ මගේ වයස + support කරන causes; eg: save the trees (cringe නෑනේ?)
ig post කරන්නේ අපි කරන volunteer project අනම් මනම් විතරයි, මං විතරක් ඉන්න pics දාන්න තරම්...