දැන් අවුරුදු ගානක ඉදන් කඩ්ඩෙන් තමයි වැඩ, professional වැඩ වල ඉදන් music, movies වගේ entertainments වලටම
දැන් මාස කීපයක ඉදන් U turn එකක් ගහලා සිංහලට නැඹුරු වෙලානේ, nostalgia එකක් හොයාගෙන යනවා වගේ
සිංහල සිංදු එහෙමත් සෑහෙන්න අහනවා
diary එක පවා කඩ්ඩෙන් ලියන එක නතර කරලා සිංහලෙන් ලියන්න හිතෙනවා...