සවුන්ඩ් අවුලක් වගේ....

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Guitar

    හරියන්නේ නැහැ වගේ bn:no::no::no:

    මචන්, Saddle එක හරි Bridge එක හරි බුරුල් වෙලාද බලපන්.... ණත්තම් ස්ට්‍රින්ග් එක අඹරිලාද බලපන්.
     
    • Like
    Reactions: MiyuB

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන්, Saddle එක හරි Bridge එක හරි බුරුල් වෙලාද බලපන්.... ණත්තම් ස්ට්‍රින්ග් එක අඹරිලාද බලපන්.

    Bridge එකේ නම් අවුලක් නැහැ වගේ බන්....saddle එකේ තියෙන සුදු පාට point එකක් උඩට ඇවිල්ල තිබුන...low e එකේ...ඊට පස්සේ මන් ස්ට්‍රින්ග් එක බුරුල් කරල ගලෝල තද කළා ආපහු...එත් නැහැ බන් වෙනසක්...
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    තව ඊ ෆස්ට් එකක් තියෙනවා නම්

    තව ඊ ෆස්ට් එකක් තියෙනවා නම් මාරු කරල බලපන්. මාරු කරන්න කලින් ඊ ෆස්ට් එකේ සැඩල් එකට කොල කෑල්ලක් දෙකට නමල තියල බලපන්.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තව ඊ ෆස්ට් එකක් තියෙනවා නම් මාරු කරල බලපන්. මාරු කරන්න කලින් ඊ ෆස්ට් එකේ සැඩල් එකට කොල කෑල්ලක් දෙකට නමල තියල බලපන්.

    වෙන එකක් නැහැනේ බන්...මේක තම අරගෙන සති 3ක් විතර.....:(:(:(
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Guitar

    Uba koheda ban inne? Yamaha ekata dunnoth unge aniwa service charge 750k gannawa ban. Thawa itin lede balala hoda kalith maru karanna kiyanawa. :no::no::no::angry::angry::angry::angry:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Uba koheda ban inne? Yamaha ekata dunnoth unge aniwa service charge 750k gannawa ban. Thawa itin lede balala hoda kalith maru karanna kiyanawa. :no::no::no::angry::angry::angry::angry:

    යමහා එකට අරන් යන්න නම් පුළුවන් මචං....එක අවුලක් නැහැ...
    එහෙම ගන්නේ කොහොමද බන් ...? warranty තියෙනවනේ...
    අනික් එක මේකේ උන් කියල තිබුනේ සර්විස් හොදයි කියල යමහා එකේ...
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Yamaha

    Ah wattenty thiyenawa nam aran palayan putha.. Bima wathunu katha kiyanna epa.. kiyapan nikanma sadde awa kiyala.. Drop damage walata waranty nadda koheda ban.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Ah wattenty thiyenawa nam aran palayan putha.. Bima wathunu katha kiyanna epa.. kiyapan nikanma sadde awa kiyala.. Drop damage walata waranty nadda koheda ban.

    උබගේත් යමහද තියෙන්නේ....? Headstock එකේ පොඩි තැල්මක් තිඑනවා බන්....?
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Yamaha

    Yamaha Drum Kit ekak ban mage laga thiyenne.. Api bera bandara paramparawe.. :P Mage girl guitar gahanawa. Yamaha ekak thiyenne. Uba danne na wage gihin dipan. Drop katha nam kiyanna epa machan. Eka dakala ahuwith kiyapan biththiye waduna kiyala. Thawa aniwa oka pana wage balaganin. Cushion karapu cover ekak mahaganin. Ube strum karana widiyen therenawa hakiyawak dewiyo dila thiyenawa. Laba athmetath eka parissam karaganin... Instrument eka damage wenawa kiyanne pau ban..:(:(

    Sara wadida manda.. :P:P
     
    උඹ මේවා සිරවට්ද කිව්වේ නැත්නම් අතල් එකටද...? :oo::oo::oo::oo: යමහා එකේ කේස් එකක් ගත්තේ නැහැනේ බන් එවලේම.......2500ක් හින්ද ගත්තේ නැහැ....ආපහු ගිහින් ගන්න ඕනේ..
    අනික් එක යකෝ උඹ මට විහිලු කරන්නේ මන් අරගෙන තාම සති 2යි...:angry::angry::angry:
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Sirawata

    Aththata ban kiwwe.. Aasai uba igena gannawata.. Salli balanne nathuwa Cover eka ganin ban. Naththam aparade oka heerunoth. Igena ganna guitar ekane ban.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Aththata ban kiwwe.. Aasai uba igena gannawata.. Salli balanne nathuwa Cover eka ganin ban. Naththam aparade oka heerunoth. Igena ganna guitar ekane ban.

    ගාන හින්ද මන් කේස් එක බැලුවෙත් නැහැ බන්....මට දැනට ඔක්කොම major code ටික පුළුවන්...එත් strumming ෆුල් අවුල් බන්.....:no::no::no:
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    strumming

    Elakiri ban.. Anith Chords tikath purudu weyan. Strumming agen enne ban.. stumming youtube eken balapan.. Thama mula nisa pattern deka thunak igena ganin lankawe sindu walata yana.. Purudu wenna lesima kramaya thamai ban sinduwak dala hoda headset ekak dagena uba gahapan hithata ena widiyata. ehema tikak gahala passe headset eka nathuwa sinduwa dala ahana gaman gahala balapan uba e pattern ekada gahala thiyenne kiyala..