1. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    ඔව් මචෝ...මන් සින්දුව කියන්න යනවා....උඹ කියන විදිහටද කරන්න ඕනේ...? උඹ මුල කාලේ ප්‍රැක්ටිස් කරපු විදිහ කියහන්කෝ...:yes::yes::yes::yes:
  2. MiyuB

    SLT රෞටරේ උදව්වක්

    උඹගේ ඔය ජිල්මාර්ට් එක මොනවා සම්බන්දවද....? ඩේටා සම්බන්ධවද ...? ලංකාවේ ඉන්නේ හරක් බන්....:angry::angry:නැත්නම් තාමත් අපි unlimited යනවනේ වෙන එවුන්ගේ එවන්..උන්ටත් කරදරයක් නොකර...:angry::angry::angry::angry:
  3. MiyuB

    SLT රෞටරේ උදව්වක්

    ඕක මහා දෙයක් නෙවෙයි බන්...රවුටර් එක යට තියෙනවා..බලපන්...ඕකට ලොග් උනා කියල කරන්න දෙයක් නැහැ උඹට...:P:P:P:P:P
  4. MiyuB

    Jasmine S35 guitar eka hodaida.......

    උඹ ඇඩ්වාන්ස් එකක් ගෙවල ආවේ නැද්ද බන්...? මන ගියපු දවසෙත් තිබුනේ නැහැ F310 එක...පස්සේ ඇඩ්වාන්ස් එකක් ගෙව්වා....එතකොට january 3 ගන්න පුළුවන් උනා...
  5. MiyuB

    SLT රෞටරේ උදව්වක්

    උමබට මොකක්ද කරන්න ඕනේ යකෝ.....කියහන් බලන්න...
  6. MiyuB

    SLT රෞටරේ උදව්වක්

    Admin $LT@sltbb :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  7. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    Thanks මචෝ.. මේක steel එකක් බන්...මේ ටික එලටම කලොත් හරි නෙහ්...මට මේජර් කෝර්ඩ් ටික විතරයි බන් දැනට පුළුවන්....මයිනර් ටිකක් පුළුවන්....ටියුනර් එකක් නම් තියෙනවා...ඒ කියන්නේ මගේ ස්ට්‍රමින්ග් වල අවුලක් නේද බන්....?
  8. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    ඔව් බන් ...පික් එකෙන් තමා,,,,හැබැයි මේක බිම වැටුන එක පාරක් මගේ අතින්....මන් උඹට සවුන්ඩ් ට්‍රැක් එකක් එවන්නද....?
  9. MiyuB

    ‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

    කොහෙද මචෝ අර tv series තියෙන්නේ....? මට හොයා ගන්න බැරි උනා...
  10. MiyuB

    SLT SNR and Speed

    එච්චර බැරි වෙයි...එත් ගන්න පුළුවන් වෙයි 11ක් විතර...අහල බලපන් උන්ගන්ම...
  11. MiyuB

    SLT SNR Margin

    මෙන්න මේක....උඹට තව ටිකක් වැඩි කරගන්න පුලුවන්...21 තියෙනවනම්....:yes::yes:
  12. MiyuB

    ගිටාර් පන්ති

    chinese ගන්නේ නැතුව හොද එකක් ගනින් යකෝ...මොකක්ද ගන්න යන බ්‍රෑන්ඩ් එක,,,,?>
  13. MiyuB

    ගිටාර් පන්ති

    උගේ නම් යන්න එපා වැඩක් නැහැ....:no::no::no:
  14. MiyuB

    Porn_Video_Calculation

    මම දවසගානේ බලනවා මම දවස් දෙකකට සැරයක් බලනවා මම සතියට දෙපාරක් බලනවා මම සතියට සැරයක් බලනවා මම මාසෙට දෙපාරක් බලනවා මාසෙට සැරයක් බලනවා
  15. MiyuB

    අත්‍යවශ්‍ය භාණ්ඩ

    මේක දාපු එකාට සැහෙන රිදෙන්න ඇති :lol::lol::lol::lol::lol::lol:
  16. MiyuB

    අත්‍යවශ්‍ය භාණ්ඩ

    ලංකාවේ ආර්ථිකේවත් නොදන්නා බයියෝ
  17. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    එල මචෝ..උඹට ෂුවර්ද මේක මගේ ස්ට්‍රම් වල අවුලක් කියල..ගිටාර් එකේ නෙවෙයි කියල....:(:(:(:(
  18. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    ඔව් බන් මන් පාවිච්චි කරන්නෙත් මේක...මේක පට්ට
  19. MiyuB

    Web Family යට මාරුවෙන්න

    1212 කතා කලාම දවස් දෙකෙන් මාරු කරනවා...මාරු කරලා කෝල් එකක් දෙනවා... ඔව් වැඩිපුර ජිබි 10 රෑට දෙන්නේ... එක තප්පරේටම වැඩ....පටන් ගන්නෙත් හරියටම 11.59ට.. කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ....එකම වෙලාව...අනික යුසේජ් මීටර් එක රියල් ටයිම් අප්ඩේට් වෙනවා...

    No contents