1. MiyuB

    MTV Unplugged Season 3

    එල මන් ට්‍රයි එකක් දීල බලනම්...
  2. MiyuB

    MTV Unplugged Season 3

    මේවත් දැන් වැඩ කරන්නේ නැහැ බන් ,......:angry::angry::angry::no::no::no:
  3. MiyuB

    MTV Unplugged Season 3

    http://www.elakiri.com/forum/showthread.php?t=1598382 මේකෙන් ගනින් මචෝ
  4. MiyuB

    තාත්තයි දුවයි....

    උඹ අර අතන දාල තියෙන Gif එකේ වීඩියෝ එක හොයන්න ගිහිල්ල හම්බුනේ...:D:D:D:D
  5. MiyuB

    Unplugged සින්දු වලට කැමති අයට

    ඔක්කොම කන්ට්‍රි බ්ලොක් කරලෝ...
  6. MiyuB

    තාත්තයි දුවයි....

    yp...ලස්සනට කියනවා...:D:D:D:D
  7. MiyuB

    තාත්තයි දුවයි....

    තාත්තයි දුවයි.... පට්ට බන් මේක.....:love::love::love::love: Bpu0TIXzI1w
  8. MiyuB

    Kellage Pettiya kadila

    හොයා ගත්තා....:lol::lol::lol::lol::lol::lol::lol: kEuPX4qKQpY
  9. MiyuB

    Kellage Pettiya kadila

    අඩෝ මේකේ වීඩියෝ එකක් හොයාගන්න නැද්ද...? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. MiyuB

    Kellage Pettiya kadila

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  11. MiyuB

    Kellage Pettiya kadila

    යකෝ කෙල්ලෝ මනින්න ඕක සාධකයක් කර ගන්න එපා....නිකනුත් කැඩෙනවා..:yes::yes:.පත්තර කියෝලා නැද්ද උඹ...:angry::angry::angry::angry::angry: (කෙල්ල අවලමේ යනවද නැද්ද කියල උඹනේ දන්නේ :P:P:P)
  12. MiyuB

    MTV Unplugged Season 3

    අවුලකට තින්නේ seeds නැහැ බන්....:angry::angry::angry:
  13. MiyuB

    MTV Unplugged Season 3

    වරෙන්කො ඇතුලට . . . . . . . . මචන්ලා කොහොමද කියහන්කෝ MTV Unplugged එකේ සීසන් 3 එක බාගන්නේ ....... මගුල ඉන්දියාවට විතරයිනේ යුටියුබ් එකේ තියෙන්නේ......Proxy, Web Proxy, ඔක්කොම ට්‍රයි කළා හරියන්නේ නැහැනේ...උන්ගේ සයිට් එකේ තියෙන ඒවා කොලිටි නැහැ....:no::no::no::no::no:
  14. MiyuB

    SLT Broadband Information

    danne nathi hinda බුම්ප්
  15. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    ඔව් බන් ...මට එච්චරම අවුලක් නැහැ ...මොකද මුල ඉදන් ඉගෙන ගන්න ඕනේ නැහැනේ,,,,
  16. MiyuB

    YiF‍Y අලුත් වෙලා

    ඒක තමා අද උදේ යද්දී under maintain කියල තිබුනේ
  17. MiyuB

    වින්ඩෝස් 10 සමග හොලෝග්‍රැෆික් තාක්ශනය හදු&#350

    මෙතන දාපං දාන රෙද්දක්..:growl::growl::growl::growl::growl:.
  18. MiyuB

    I9505 lollipop update

    යකෝ උඹගේ වැඩේ බම්ප් කරන එකමනේ..
  19. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    අහ්හ් එහෙනම් උම්බ් ගායනය තමා කරලා තියෙන්නේ...උඹට A එකක් තිබ්බද...? :lol::lol::lol::lol: අපේ ඉස්කෝලේ කොල්ලෝ විතරනේ බන්....:no::no::no::no::no: කොල්ලොන්ගේ බලන්න දෙයක් නැහැනේ බන්....:dull::dull::dull::dull::dull: කෙල්ලෝ හිටියනම් :(:(:(
  20. MiyuB

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    උඹ තෝරා ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එක අනුව යකෝ එක තීරණය වෙන්නේ.:angry::angry::angry::angry::angry:..උඹට ගායනයද කලේ....?

    No contents