මට හිතෙනවා මුන්ගේ මේ අව්රුද්ද ගානේ device එලියට දාන එක back fire වෙයි වෙයි කියල අපි වගේ රටවලදී.
අව්රුද්දෙ මැද මොකකේ හරි අලුත් device එකක් ගන්න හිට්යොත් අලුත් version එක අවම ප්‍රයිස් එක අඩු වෙනකන්ම ඉඳල ගන්නවා නැත්තන් අලුත්ම එක ගන්නවා කියල ඉන්නවා.
දැන් මාර ඉක්මනට වෙලාව යන්නේ අව්රුද්දක් යනවා...