අනුර කුමාර දිසානායක | LIVE 🔴 BREAKING

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    සුපිරි මොලයක්. සජිත් මු එක්ක මොන විවාද කරන්නද.
     
    • Like
    Reactions: RAN PUTHA

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,883
    8,235
    113
    කියන්න ලේසි කරන්න අමාරුයි කාටවත් 50% එන්නේ නෑ බලපන්කො
     
    • Like
    Reactions: INCORRECT

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    1715019227470.png
    :yes: :yes: :yes:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අර දිල්කා කියන ඒකිට වඩා මේ ප්රෙසන්ටර් මරු හැබැයි. ඌ ලස්සනට ප්‍රශ්න ටිකත් අහනවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං හිතං ඉන්නේ රංකැට් බිසිනස් එකක් පටන්ගන්න.
    මූ නටලා නටලා චන්දේ දවසේ උක බිම ඇනගත්තම 3%කට රංකැට් කවාගන්න පුලුවන් වුනා කියන්නේ ගොඩේ ගොඩ.