මට කස්ටමර් කෙනෙක් විදියට කිසිම අව්ලක් අද වෙනකන් වෙලා නැහැ daraz එකේ. පොඩි issues දෙකක් වෙලා තියනව එක daraz එක ලස්සනට විසඳලා දුන්න.
බොරු පොයිය නෙවෙයි, මම ආසන්නව 2 mil විතර බඩු daraz එකෙන් අරන් තියනවා.
සමහර අයිටම් මාර්කට් එකේ තියනවට වඩා ටිකක් ගණන් වැඩි. හැබැයි මම daraz එකෙන්ම අරන් තියනව...