1. xengine

    මෝ ටි වේ ශ න් | M O T I V A T I O N

    එතකොට උඹ කියන්නේ හනිමුන් එකේදී gang bang එකක් වෙනවා කියලද?
  2. xengine

    පුතීල UNLIMITED ඩේට දෙන්න වගේ හදන්නේ!

    අඩේ ඒ කියන්නේ උන් දැන් මර්ජ් වෙයිද ? ළඟදීම?
  3. xengine

    පුතීල UNLIMITED ඩේට දෙන්න වගේ හදන්නේ!

    Unmerge wenne naha wage needa. Ranil case daala thibba needa?
  4. xengine

    පුතීල UNLIMITED ඩේට දෙන්න වගේ හදන්නේ!

    අනේ දැක්කේ නැහැ බන් එක. :baffled: මන් දැක්ක සැනින් පොස්ට් එක update කරා.
  5. xengine

    පුතීල UNLIMITED ඩේට දෙන්න වගේ හදන්නේ!

    මුලින් එයාර්ටෙල් දැන් හච්. අව්රුද්ද මද වගේ වෙද්දී අනිත් උන් දෙගොල්ලත් දෙයි වගේ. (PS: අඩේ සොරි බන් FUP පම්කක් දාල. දැන් දැක්කේ. සොරි සොරි) https://hutch.lk/ultimate/
  6. xengine

    සුභ උපන්දිනයක් වේවා ........

    Happy Birthday Bro! :love: :love: :love: :love:
  7. xengine

    උබලා මේ දවස්වල ඉගෙනගන්නේ මොනවද?

    උඹ යකෙක්නේ බන්!
  8. xengine

    NAS සවර් ද cloud ද

    මොකක්ද මචන් මේ?
  9. xengine

    උදෙ පාන්දර සිනි කන්නෙ බලාගෙනයි

    Dawasta mage athin milk tea 5k wath pewnawa ban magula.
  10. xengine

    ලංකවේ අලුත් ජල්තර බිස්නස් එකක් , උබලා මේක දැක්කද? අහුවෙච්ච උන් සෙට් එකක් ඉන්නවා

    උඹ කියන එක හරි මචන්. පකේ මිඩියා කාරයෝ ටිකක් ලංකාවේ ඉන්නේ.
  11. xengine

    fb එකේ media unit වල fake accounts

    උන්ට තමන්ගේ කියලා එහෙම ඒව්ව නැහැ. බයියන්ට හැමදේටම කියලා ඉන්නේ මයින්ද මාත්තය විතරයි. පවු අහිම්සක ජීවිත.
  12. xengine

    උදෙ පාන්දර සිනි කන්නෙ බලාගෙනයි

    මාත් මේ ටිකේ ශුගර් කන්ට්‍රොල් කරන්න හදන්නේ.
  13. xengine

    රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

    බලාපොරොත්තු ඇතැර ගමු. මයින ඉඳි 2048 වෙනකං.
  14. xengine

    fb එකේ media unit වල fake accounts

    යකෝ ඒක! සීඅයිඩී එකේද බං වැඩ කරන්නේ ?😂🫠
  15. xengine

    දැම්ම කලිසමේ ගිහිං 🤣 අඩුකුලේ මෝඩ ජෙප්පන්ට නොතේරෙන අනුර කුමාරට තේරෙන සත්‍ය 🤣

    ඉතින් උන් ප්‍රසිද්ධියේ එක කියනවනේ. රාජපක්ෂලානේ බං හැංගි හැංගි නානලගේ ලේවකන්න යන්නේ. උඹට මතක නැද්ද ගෝඨාගේ කැම්පෙන් එක? තනි සිංහල ආණ්ඩුව? අර දියුරුම් දෙන වෙලාවේ මුස්ලිම් එකෙක් හරවලත් යැව්වේ? දැන් බලපන්කෝ සිංහයො බලු වෙලා තියන හැටි? එපා නම් එපා කියන්න කියපන්. උදේට එපා හවසට ඕනේ සීන් නැතුව...
  16. xengine

    පොල් පිටි අහක දාන ලංකාවේ හරක්

    මචන් කඩවල් වල ඔය මිරිකල ඉතුරු වෙන කුඩු වලින් සම්බෝල හදනවා කියල අහල තියනවා.
  17. xengine

    දැම්ම කලිසමේ ගිහිං 🤣 අඩුකුලේ මෝඩ ජෙප්පන්ට නොතේරෙන අනුර කුමාරට තේරෙන සත්‍ය 🤣

    ඌ එහෙම කියල නැහැ නේද? හැබැයි රාජපක්ෂලා නම් කිව්වා. කැතම සිද්දිය කියන්නේ එහෙම කියල නාමලය අයිෆෝන් එහෙමත් ගන්නවා අවරුද්දකට සැරයක් නානලගෙන්. මට හිතෙන්නේ බන් බයියන්ගෙන් රාජපක්ෂලත් හානවා. රනිලුත් හානවා. මේ පාර ගේම යන්නේ කව්ද බයියන්ගේ හොඳටම හාන්නේ කියල බලන්න.
  18. xengine

    දැම්ම කලිසමේ ගිහිං 🤣 අඩුකුලේ මෝඩ ජෙප්පන්ට නොතේරෙන අනුර කුමාරට තේරෙන සත්‍ය 🤣

    ඉතින් බන් බයියෝනේ වැලලුනේ තනි ජින්ගල ආණ්ඩුවක් කියල. :lol: රනිල බයියෝන්ව නගුලට බැඳලා හාවන සින් එකක් තියෙන්නේ දැන් නම්.
  19. xengine

    දැම්ම කලිසමේ ගිහිං 🤣 අඩුකුලේ මෝඩ ජෙප්පන්ට නොතේරෙන අනුර කුමාරට තේරෙන සත්‍ය 🤣

    මුස්ලිම් චන්ද ටිකටනේ මේ නටන්නනේ.... බයියෝ කොහොම දරාගන ඉන්නවද මන්ද. බෝම්බ කතා ගැන මීක් නෑ මෙව්වට.

    No contents