1. xengine

    නයනතාරා on stage 💖🙂💖

    අයි ඉතින් අර ක්රිකට් බෝඩ් එකේ එකෙක් මච් වලට ඉඳන් ගේවල අරන් ගිහින් තිබ්බේ.
  2. xengine

    නයනතාරා on stage 💖🙂💖

    මොකට මෙකිට මිනිස්සු මැරෙන්න හදනවද මන්ද.
  3. xengine

    Microsoft Copilot Pro

    Yakadooooo ! Umba yakekneeehhhh
  4. xengine

    Microsoft Copilot Pro

    Kohenda yako echchara?
  5. xengine

    5KW ongrid Solar ගනන්

    අඩේ තැන්ක්ස් මචන් වෙලාව අරන් ලිව්වට. :love:
  6. xengine

    5KW ongrid Solar ගනන්

    මචන් ඔව්වගේ වෙනස පොඩ්ඩක් කියන්ඩකෝ මචන් පොඩ්ඩක් විස්තර කියපන්කො. මාත් එකක් හදන්න යන්නේ. ------ Post added on 1710004848
  7. xengine

    හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා...

    මේක සහතික ඇත්ත. මතකනේ බෙරේ වැවේ නාවපු හැටි. එක වෙඩිල්ලක් හරි තිබ්බ නම් චන්දෙ දීපු උන්ගේ ගෙවලුත් එක්ක ගිනි තියල දාන සින් එකක් තිබ්බේ
  8. xengine

    හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා...

    "බොරු කිව්වට කමක් නැහැ. ලියල තියන්න එපා." - ගොටභය රාජපක්ෂ
  9. xengine

    ගොටාගේ පොත Hit වේ. පොත් සියල්ල විකිනේ 🔥🔥

    විකිනෙන පොත් ගානෙන් බලුවහැකි ගන්න චන්ද ටික.
  10. xengine

    .lk domain registration

    මට ඔකේ උන්ගේ මොකක් හරි මගඩියක ස්මෙල් එකක් එනවා බන්.
  11. xengine

    .lk domain registration

    LK domain registry එකෙන් domains ගන්න අපිට පන්න පන්න ගහන්න ඕනේ බන්.
  12. xengine

    facebook logout unada

    සිරාවටම හරි මචන්. mobile app එක වැඩ. messenger app එකත් දැන් වැඩ. web එක තවම මට ලොග් වෙන්න බැරි උන.
  13. xengine

    facebook logout unada

    දැන් හරි!
  14. xengine

    Sri lanka is not a developing country any more

    හෝව් හෝව් ඉක්මන් වෙන්න එපා පුති. 69 ලක්ෂයක් ගත්තු එකෙක් පැනල ගියපු විදිය මතකයිනේ. නිකන් කොහෙවත් ඉන්න උන් හින්ද ටින් කිරි ගාගන්න එපා ඉතින්. :lol: මස්සිනා කරලා තිබ්බ හැටියට මුට එව්වගේ එන්න බය හිතෙන්න ඇති. කෙහෙළිය සින්ගපුරුවෙන් බෙහෙත් ගෙන්න ගන්නවා වගේ. ------ Post added on 1709620875
  15. xengine

    Sri lanka is not a developing country any more

    කයිය ගහපු තරම් සෙනග නැහැ බල්ලට.
  16. xengine

    ක්ලබ් වසන්තට ලේලි ගේම දීලා😥

    අමොහ්! සත්භාවයෙන් හම්බ කරපු සල්ලි! :lol:
  17. xengine

    Chanya අක්කිට කරදරයක් ද?

    ඕකිට නම් ඔහොම වෙලා මදි. තමන්ගේ සීමාව දැනගන ඉන්න ඕනේ ඕනේ එකෙක්. හැම උට්ටම දන්නවා කියල මන් පොර වෙන්නේ නැතුව.
  18. xengine

    විදුලි ගාස්තුව පහළට

    ජේප්පොන්ට පින් සිද්ද වෙන්න බිල අඩු වෙනවා. හැබැයි ක්‍රෙඩිට් එක රනිල දාගන්නවා. Diplomacy කියන්නේ ඔන්න ඕකට කොහෙද. :lol:
  19. xengine

    "ගලන ගඟක රල වාගේ " සිංදුව රැප් නැතුව මෙන්න

    මචන් අව්ලක් තියෙන්නවා චිටිස් චිටිස් සද්ද ටිකක් එන්නව. කරදරයි එක නම්.
  20. xengine

    එක බල්ලෙක් ගමක්ම බඩ කරලා

    "කැරි බල්ලෝ " කියන උන් දැකලා නැත්තං බලාගනින්.

    No contents