අලුත් වෙච්ච මායම් 64
64 මායම් ගැන අහල තිබුනට දැනගෙන හිටියේ නෑනේ..? :yes:ටික මෙන්න.. -
ස්‌ත්‍රියක් යනු ස්‌වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියක් කියා ඔබ හොදාකාරවම දන්නවා. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇය සතුව පවතිනවා.
ස්‌ත්‍රියකගේ සිනහව, බැල්ම, ඇවිදීම, කතාබහ ආදී මෙකී නොකී බොහෝ දේ තුළින්...