Breaking news -Gall face ground

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    Breaking news

    අද හවස gall face පිට්ටනිය ජනයගෙන් පීරී යන බව ආරංචි වී ඇත. ලංකාව බලා එන තෙල් නැව බලා ගැනීමට ජනය විශාල වශයෙන් එක්රැස් වීමට නියමිතය. මෙම විරල අවස්ථාව දැක ගැනීමට දැන්ම සිට ජනයා එක් රැස්‌ වී ඇත. මෙම ජන ගංගාව තුල ඔබ අතරමංවීමට ඇති බැවින් කරුණාකර අවදානයෙන් සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    ;)
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    ඔබ ඉන්නේ කොහෙද කියා මම හොයනවා ලෝකේ පුරා....

    දැන් බයික් එකට පෙට්රෝල් ෆුල් ටෑනක් ගහගත්තා කියන්නෙත් හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා.. මෙවැනි පුංචි පුංචි දේවල් වලින් පවා අපිට සතුටු වෙන්න ඉගැන්නුවේ මේ ආණ්ඩුවෙන්....ඒ ගැන හිතද්දී අපිට දැනෙන්නේ ලොකු ආඩම්බරයක්
    :cool::cool::P:P
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,539
    1,249
    113
    මෙන්න මෙතන
    Breaking news

    අද හවස gall face පිට්ටනිය ජනයගෙන් පීරී යන බව ආරංචි වී ඇත. ලංකාව බලා එන තෙල් නැව බලා ගැනීමට ජනය විශාල වශයෙන් එක්රැස් වීමට නියමිතය. මෙම විරල අවස්ථාව දැක ගැනීමට දැන්ම සිට ජනයා එක් රැස්‌ වී ඇත. මෙම ජන ගංගාව තුල ඔබ අතරමංවීමට ඇති බැවින් කරුණාකර අවදානයෙන් සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    ;)

    ලොල්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පෙට්‍රෝල් full tank ගැහුවා ම තේරුමක් නැති ගොන් ආතල් එකක් උබලටත් ලැබෙනවාද?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔබ ඉන්නේ කොහෙද කියා මම හොයනවා ලෝකේ පුරා....

    දැන් බයික් එකට පෙට්රෝල් ෆුල් ටෑනක් ගහගත්තා කියන්නෙත් හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා.. මෙවැනි පුංචි පුංචි දේවල් වලින් පවා අපිට සතුටු වෙන්න ඉගැන්නුවේ මේ ආණ්ඩුවෙන්....ඒ ගැන හිතද්දී අපිට දැනෙන්නේ ලොකු ආඩම්බරයක්
    :cool::cool::P:P

    :lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    ඔහොම තව ටික කාළයක් තිබ්බ නම් වාහන තදබදය ටත් නියම විසදුම එන්නේ මේ ආණ්ඩුවෙන්.

    ආයේ නැහැ පාරේ එක වාහනයක් නැති වෙන්න වැඩේ සෙට් කරයි තද බදේ කොහෙන් ගියාද නෑ.

    මේ ආණ්ඩුවෙන් විසදුම ලෙස
    වාහන ගෙන කොට බදු ගහන්න ඕන.
    ගෙනාපු වාහන පාරට දානවට මේ වගේ විසදුම් හොඳයි. :rofl::rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඔබ ඉන්නේ කොහෙද කියා මම හොයනවා ලෝකේ පුරා....

    දැන් බයික් එකට පෙට්රෝල් ෆුල් ටෑනක් ගහගත්තා කියන්නෙත් හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා.. මෙවැනි පුංචි පුංචි දේවල් වලින් පවා අපිට සතුටු වෙන්න ඉගැන්නුවේ මේ ආණ්ඩුවෙන්....ඒ ගැන හිතද්දී අපිට දැනෙන්නේ ලොකු ආඩම්බරයක්
    :cool::cool::P:P

    :lol::lol::lol:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    සංඝමිත්තා තෙරණිය සිරිමා බෝධියේ ශාඛාවක් ගෙන මෙරටට වැඩම කල නෞකාව එන තෙක් බලා සිටියාට පසු නෞකාවක් එන තෙක් මෙරට වැසියන් බලා සිටියේ නෙවෙස්කා ලේඩි තෙල් නැව එන තුරුය . මෙම අවසථාව ලබා දුන් රජයට ජනතාව විශාල වශයෙන් තම ස්තුතිය පල කරමින් සිටි.:growl::growl: