කෝච්චියේ_ෂීට්_එකක්
කෝච්චියේ_ෂීට්_එකක්_බුක්_කරගෙන_ගමනක්_යන්න_අදහස්_කරනවාද?
එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න.
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා...