මගේ පොඩී එකාගේ account එකෙන් log උනාම

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    මගේ පොඩී එකාගේ account එකෙන් log උනාම

    චන්ලා

    මගේ පොඩී එකාගේ account එකෙන් log උනාම ගූගල් එකේ කුණුහරුප pic side එකෙන් පෙන්නේවා . click කරාම site වලට යනවා.
    කොහොමද බන් මේක අයින් කරන්නේ . ලොකු උදවුවක් .දන්නා එකෙක් කියන්න මේක ඓන් කරන්න විදිහක් .

    Capture.png
    [/url]
     
    Last edited:

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    උට තාම 6 බන් . history clear කරා . හරියන්නේ නැ. දන්න ඔක්කොම වැඩ කරා .parent control on කරා . වැඩක් නැ
    8ygj92.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,689
    113
    ඔය ඇඩ් නම්, Adguard addon එක දාන්න ක්‍රෝම් වලට.
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    kohen hari add on ekak hari mokak hari mugulak install wela wenna athi poddak balala one nathi ewa ain karaan browser eken :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,689
    113
    බලපන් තාම එනවා බන්
    Capture1.png
    [/url][/IMG]

    උඹේ ක්‍රෝම් එක ඉන්ෆෙක්ට් වෙලා, url එක දැක්කම කිව්වැකි.

    මෙන්න මේක ඩවුන් කරලා ෆුල් ස්කෑන් එකක් කරන්න වෙනව (ෆ්‍රී එක ගන්න)

    https://www.malwarebytes.com/mwb-download/

    ස්කෑන් කරල හොයාගන්න ඒවා සොෆ්ට්වෙයා එකෙන්ම ඩිලීට් කරලා රීස්ටාට් කරන්න වැඩේ හරි
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    උඹේ ක්‍රෝම් එක ඉන්ෆෙක්ට් වෙලා, url එක දැක්කම කිව්වැකි.

    මෙන්න මේක ඩවුන් කරලා ෆුල් ස්කෑන් එකක් කරන්න වෙනව (ෆ්‍රී එක ගන්න)

    https://www.malwarebytes.com/mwb-download/

    ස්කෑන් කරල හොයාගන්න ඒවා සොෆ්ට්වෙයා එකෙන්ම ඩිලීට් කරලා රීස්ටාට් කරන්න වැඩේ හරි
    :yes::yes:
    use malwarebytes. it will be ok
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    තැක්ස් ඔක්කොටම.
    මම උබලා කියන ඔක්කොම කරනවා . කොහොමහරි හදාගන්න එපාය
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,689
    113
    තැක්ස් ඔක්කොටම.
    මම උබලා කියන ඔක්කොම කරනවා . කොහොමහරි හදාගන්න එපාය

    මං කියපු එක එක පාරක් කරහන් ඕක හරියනව