1. marQuis

    දිවියෙකුගේ අදෝනාව....

    වන ජීවි එකේ උන් එහෙම කියල තියනවද මේ සීන් එකේදි? කිසිම දෙයක් කරගන්න බැරුව කාගෙන්වත් උදව්වක් නැතුව අන්තිම ඔප්ශන් එක විදිහටද මේ මරලා තියෙන්නේ?
  2. marQuis

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    අපෝ චාටර් කාර් එකක්නේ... :P වේගෙන් පදින්න. සුබ පැතුම්... ඒකනේ අපි කිව්වේ... :D
  3. marQuis

    මුන් ඇයි බං මෙහෙම

    උපාධි ඕනේ නෑ අනතුරක් වලක්වා ගන්න. පොඩ්ඩක් මොලේ තිබුනම ඇති. ඇයි මුන්ට උදව්වට කවුරුත් ඇවිත් නැතුවද? නීතිය බල්ලට දාලා නියම නූගත් ගෝත්‍රික සක්කිලි කම මතු උන එක තමා උනේ. වනජීවි එකේ සොන්නයොත් දැනගන්න ඕනේ හාවෙක් නෙමෙයි දිවියෙක් අල්ලන්න යන්නේ කියලා අවශ්‍ය විදිහට එක පාර රෙඩි වෙලා එන්න...
  4. marQuis

    මුන් ඇයි බං මෙහෙම

    සිරාවට. මුන්ට වෙන කිසිම ඔප්ශන් එකක් තිබ්බේ නැත්නම් කමක් නෑ. පොලීසියට කියලා වනජීවි එකට කියලා උනුත් බෑ කිව්ව නම් කමක් නෑ. වනජීවී එක ආපහු එනකම් ගමක පිරිමින්ට එක සතෙක් කොටු කරලා තියාගන්න බැරිද? බය කරලා එලවන්න බැරිද? උදව්වක් ගන්න බැරි තැනකද? මේක නම් පොර වෙන්න කරපු සක්කිලිම වැඩක්
  5. marQuis

    මුන් ඇයි බං මෙහෙම

    Exactly. නූගත් ගොබ්බයෝ අතට බලේ ගියාම වෙන දේ තමා ඔය. ඔය වගේ සක්කිලි තමා වාහනේක යද්දි සර්පයෙක් දැක්කත් කොහොම හරි යට කරලා මරන්න හදන්නේ.
  6. marQuis

    මුන් ඇයි බං මෙහෙම

    :rofl::rofl::yes::yes: සමහර පොන්නයොන්ගෙයි තිරිසන් සත්ත්තුගෙයි වෙනසක් නෑ වගේ බලන් ගියාම. වන ජීවි එකක් ඕනෙත් නෑ වගේ මෙහෙම ප්‍රශ්න විසඳන්න නම්. හු#වලා ගන්න තියෙන්නේ කැරියන්ව රාජකාරියට බාධා කලා කියලා. මෙහෙම රඟන්න දෙන්න හොඳ නෑ.
  7. marQuis

    Sex Help

    එතනත් වංචාවනේ. හු#ද්දිත් වංචා කරන උබලත් එක්ක කොහොමද ඉතින් රටක් ගොඩ දාන්නේ.:dull:
  8. marQuis

    Erozan VS Mahinda | Who would win ?

    ඒජන්ට් ඩබල් ඕ සෙවන් තර්ටි පී එම්:rofl:
  9. marQuis

    Erozan VS Mahinda | Who would win ?

    ඒ කියන්නේ අපරාදේ මූට ගෙවන සල්ලි.... එහෙම බැලුවම මූ සිරිකොතටද දන්නෑ ඇත්තටම වැඩ කරන්නේ :rofl:
  10. marQuis

    Erozan VS Mahinda | Who would win ?

    බෝඩ් එකට නම දීලා තියෙන්නේ ඉරසොහොන් උපාසිකා මාතාව කියලා. කෝ ඉරසොහොන් ඉන්නවද? ඉරසොහොන්ට දෙන්න පොඩ්ඩක්...
  11. marQuis

    Nissan Presea 2003 Limited Edition Car for sale

    :rofl::rofl: අම්මෝ බන්...
  12. marQuis

    Erozan VS Mahinda | Who would win ?

    ඇයි මෙහෙම නවනිංගිරා වැඩ කරන්නේ??
  13. marQuis

    Erozan VS Mahinda | Who would win ?

    ඉරසෝන්.... දානේ බාර ගත්තා නේද? මෙන්න පන්සලේ හාමුදුරුවෝ කෝල් කරනවා.....
  14. marQuis

    the meme thread

    Sri Lankan Airlines වැඩක්. :rofl: FCKr3X08aAQ
  15. marQuis

    Nissan Presea 2003 Limited Edition Car for sale

    :rofl::rofl: උඹ ගේමෙන්ද කාර් එක විකුණන්න යන්නේ නිකන් ගැහුවොත් ගහනවා වගේ? :rofl::rofl:
  16. marQuis

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    එල. මගේ ලඟත් 2015 සේෆ්ටියක් තියනවා. හැබැයි මම පදින්නේ නෑ. :rofl: මේක බැලුවම පොඩි රවුමක් දාන්න හිතුනා. :love: මරු වීඩියෝ එක. මචන් නිසාන් ලීෆ් එකේ තව වීඩියෝ එකක් අවුට් කරනවා කිව්වා නේද ?
  17. marQuis

    වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

    අම්මපා කියහන්. ඔය කිව්වට ශුවර් නෑ.දෙන්නා හොඳ යාලුවොනේ.
  18. marQuis

    වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

    මුගේ ප්‍රශ්නේ මහින්දට බලේ නැති උන එක. මේ වගේ සිද්ධි මූට ස්වීප් එකක් ඇදුනා වගේ තමා. ඕවා වෙනකම් බලන් ඉන්නේ මූ බොරුවට විලාප තියන්න. මෙහෙම උනුත් ඉන්නවනේ බන් :rofl::rofl::lol:
  19. marQuis

    අරාබිඅකුරුඋගනිමු

    හෙට දවසේ වීරයෝ තම්බි යපි තමයි හෙට බිහිවන නායකයොත් තම්බි යපි තමයි තොපේ රටේ අනාගතේ තම්බි යපි තමයි බෙලි කපනවා පෙති ගහනවා යේක ඇත්තමයි. Copied

    No contents