ඉතින් ඇයි බන් වැඩි ගානේ වාහන ගන්නේ මිනිස්සු අඩු ගානට තියන එක ගන්න පුලුවන්නේ? මොකද්ද එතන තියෙන්නෙ????
කිරියෙන් ලන්කාවේ මාකට් එක කියන්න බැරි උනත් බලපන් ටොයොටා වලට ත්‍රෙඩ් කීයක් වැටෙනවද කියලා. ලාන්සර් ගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මද කවුරු හරි ලඟදි? සිරාවට අහන්නේ මම ඇත්තටම දැක්කෙ නෑ.
ඇයි බන් ඒම...