Oneplus 2 එකට march 30 oxygenos 3.0 beta එක ආවනේ, මගේ op2 එක root කරලා තියෙන්නේ twrp3.0 වලට. ඉතින් මම oxygen අලුත් update එක download කරලා twrp mode full data wipe කරලා දැම්මා.දැන් phone එක නම් කලින්ට වඩා speed වැඩ කරනවා marshmellow os එක හොදට වැඩ.
ඒත් දැන් ලොකු අව්ලක් වෙලා තියෙන්නේ phone එකේ...