Oneplus 2 උදව්වක්

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Oneplus 2 එකට march 30 oxygenos 3.0 beta එක ආවනේ, මගේ op2 එක root කරලා තියෙන්නේ twrp3.0 වලට. ඉතින් මම oxygen අලුත් update එක download කරලා twrp mode full data wipe කරලා දැම්මා.දැන් phone එක නම් කලින්ට වඩා speed වැඩ කරනවා marshmellow os එක හොදට වැඩ.
    ඒත් දැන් ලොකු අව්ලක් වෙලා තියෙන්නේ phone එකේ recovery mode එක වැඩ කරන්නෙ නෑ පරන recovery mode එකත් නෑ recovery mode දුන්නම phone eka restart වෙලා oneplus logo එක වැටිලා එහෙම්මම තියෙනවා. මාර case eka මට දැන් root කරගන්න විදියකුත් නෑ. :(:(:(
    අනේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක හදාගන්න උදව්වක් දෙන්න පුලුවන්ද? ලොකු පිනක් මචන්ලා. phone එකේ ආසාවත් යනවා මෙහෙම උනාම.

    අහක බලාගෙන යන්න එපා බම්ප් එකක් හරි දාගෙන යන්න
     
    • Like
    Reactions: Error365!

    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    windroid tool kit hari oneplus tool kit hari try karanna. Rooting ekak, recovery flashing ekak, ROM kernel flashing ekak. Ova independent e vagema root > recovery> ROM thama procedure eka
     
    • Like
    Reactions: malakalak

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    bump thama macho.. One + forum eke baluwe nadda answer ekak

    thnx ban. rep added hoyaganna bari una ban

    thnx ban rep added

    windroid tool kit hari oneplus tool kit hari try karanna. Rooting ekak, recovery flashing ekak, ROM kernel flashing ekak. Ova independent e vagema root > recovery> ROM thama procedure eka

    try karala balannam ban. thnx rep added

    mehema karapan..ube rom eke rooted version ekak hoyagena eka flash karapan. root karata passe normal rom flash karanna epa.. apahu root karanna wenawa.. hama welawema rooted version rom ekak hoyagena flash karanna..

    www.xda-developers.com eke balanna

    thnx machan rep added. pissu wage therenne ne ban mukuth



    thnx machan rep added
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Aparade ban ochchara hoda fn ekakata wikara karanna gihin kelawaganne.man nam owa karanna yanne ne ban apu widiyatama thiyagannawa.baba wage weda.oneplus one ekak mage.supiriyatama weda.lap eka wage thama
     
    • Like
    Reactions: malakalak

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Aparade ban ochchara hoda fn ekakata wikara karanna gihin kelawaganne.man nam owa karanna yanne ne ban apu widiyatama thiyagannawa.baba wage weda.oneplus one ekak mage.supiriyatama weda.lap eka wage thama
    mage thiyene OP One ekak, mama nam flash karannema official rom wala rooted version witharai
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    යාලුවනේ වැඩේ ගොඩ දාගත්තා. oneplus forum එකේ සීන් එක තිබුනා. ගොඩක් උන්ට මේක වෙලා තියෙනවා. දැන් හරි බම්ප් කරපු උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. රෙප් දුන්නේ නැති අයට හෙට දෙන්නම් අනිවා. 24 hour ඉන්නලු