1. marQuis

    සදුන්_බුවා

    :lol::lol:: rofl:
  2. marQuis

    වෑන් මිල....

    වැනට් එකත් මරු වාහනේ මචන්. තෙලුත් කරනවා හොඳට.
  3. marQuis

    වෑන් මිල....

    අපි ගාව ඉස්සර තිබ්බා Mitsubishi PO5 කොට එකක් ගත්තේ 2.75ලු. වික්කේ 9, 10 කොහෙද. පට්ට භාණ්ඩේ හැබැයි. පැජෙරෝ ඉන්ජිම.
  4. marQuis

    Elakiri බොන Club

    :) එල. ඇඟට අමාරු ගතියත් අඩුයි නේද? පහුවෙනිදට ෆ්‍රෙශ් පිට නැගිටින්න පුලුවන්.
  5. marQuis

    Elakiri බොන Club

    දේශීය සහ විදේශීය චුට්ටක් සැරට කට ගැස්ම පළතුරු සහ පළතුරු යුෂ අයිස් කැට දුම්වැටි නවතා ඇත.
  6. marQuis

    මාව බලන්න කෙනෙක් එනවා..

    එන්නේ බලන්නනේ. ඔයාගේ යුතුකම තමයි පෙන්නන එක. ආයේ අඩු පාඩු තියන්න එපා හොඳට පෙන්නන්න. ප. ලි. තාත්තත් කැමති වෙයි සමහර විට.
  7. marQuis

    Toyota vitz උදවුවක්

    අපෝ පුලුවන් බන්. හොඳ වාහනයක් හොයල ගත්තොත් 50,000ක් දුවලා තිබ්බත් අවුරුදු 5ට වඩා පාවිච්චි කරන්න පුලුවන්. මම vitz එක ගත්තේ ගෙදර පාවිච්චියට නෙමෙයි. කමර්ෂල් පර්පස්. අවුරුදු දෙක තුනක් හැරිලවත් බලන්න ඕනේ නැති නිසා තමා මම ඕකක් ගත්තේ. ඊට පස්සේ දීලා දානවා. යාලුවට ටයිම් තියනවනම් එකක් ගෙන්නන්න කියපන්...
  8. marQuis

    Toyota vitz උදවුවක්

    වෙලාවට නැත්නම් වෙලාවට ටිකක් කලින් CVTඔයිල් සහ ෆිල්ටරේ (ඕනේ නම්) මාරු කරපන්. CVTවලට බය වෙන්න දෙයක් නෑ බන්. හොඳට පෙට්‍රල් වැඩ කරනවා, ගියර් මාරු වෙනවා තේරෙන්නේ නෑ, පාගලා යන්න පුලුවන්. CVTබොක්ස් එක සහ ඔයිල් හොඳ නම් පාගපු ගමන් වාහනේ පැනලා යන්න ඕනේ. ඕකේ වෑල්ව් බොඩි කියලා කොටසක් තියනවා ඒකට ගියර්...
  9. marQuis

    Toyota vitz උදවුවක්

    පාට මොකටද බන්? :rofl: 2015 සුදු ස්ටාටර් මෝටර් සද්දේ නම් ටිකක් ටකරං තමා. ඒ හැටි. පරණ විට්ස් එකෙත් ඔය සද්දෙම තමා එන්නේ. මාත් ආස නෑ ඒ සද්දෙට නම්.
  10. marQuis

    Toyota vitz උදවුවක්

    මටත් ඔය ස්නෝ ටයර් සෙට් උනාමයි මචන්. මුලින් තේරුන්නෑ ඒත් ටෙස්ට් ඩ්‍රයිව් එකක් යද්දි යූ ටර්න් එකක් ගහද්දි ස්ටියරින් එක සෙන්ටර් පොයින්ට් එකට එන්න හොරයි තාර පාරෙදි. පස්සේ ටයර්ස් බැලුවම දැක්කේ. ටයර් එකේ සයිඩ් වෝල් එකේ ස්නෝ ක්‍රිස්ටල් මාර්ක් එක හරි M+S mud and snow හරි ගහල තියනවා. ටොයෝටා ලන්කා...
  11. marQuis

    Toyota vitz උදවුවක්

    ඔව් මචන් හොඳට බලලා ඒවට ගාන අඩු කරන්න ඕනේ. නැත්නම් අතින් කයිට්. මම ගත්ත එකේ ස්නෝ ටයර්ස් තිබ්බේ. ඒ ටික ගලවලා අලුතෙන් ටයර්ස් දැම්මා. ගාණ අඩු කලා.
  12. marQuis

    Toyota vitz උදවුවක්

    ජෙල් මවුන්ට් එක කියන්නේ එන්ජින් මවුන් එක. ඒව නම් ඕනේ වාහනේක කාලේකින් මාරු කරන්න ඕනේ. නැත්නම් වයබ්‍රේශ්න් එනවා. CVT. ප්‍රශ්න නම් හරියට මේන්ටේනන්ස් නැති කමයි නොදැනුවත් කමයි අපේ අය ඔටෝ ගියර් ඔයිලුත් දාල තියනවා CVTවලට ඒකයි ගොඩක්ම ප්‍රශ්න. එහෙම ඩිෆෝල්ට් ලෙඩ නෑ මචන්. රෙගියුලර් මේන්ටේනන්ස් තමා. පරණ...
  13. marQuis

    Toyota vitz උදවුවක්

    මචන් මෙහෙමයි.මාත් ලඟදි ඕකක් ගත්තා. ගොඩක් සේල් වල මීටර් කරකවලා තියෙන්නේ. කි මි 8000 ගනන් තියෙන්නේ හැබැයි ටයරුත් මාරු කරලා. මම ගත්ත එක කි මි 29000 ගානක් දුවලා තිබ්බා. ටොයෝට ලන්කා දාලා ගත්තේ. දන්න එකෙක් එක්ක ගිහින් හොඳට බලලා ටොයෝටා ලන්කා දාලම ගනින්. සමහර සේල් වලින් කී ස්ටාර්ට් අයින් කරලා පුෂ්...
  14. marQuis

    Profit margin of a Business

    +++ Go on. Good luck
  15. marQuis

    I secked! lost virjinity

    Seyarin is keyarin bradar...
  16. marQuis

    වෙසක්_බලන්න ඇවිත් දාපු කුණු

    ඉස්සර වෙසක් බලන්න ආවේ බයියෝ. දැන් වෙසක් බලන්න එන්නේ ටොයියෝ. උන් අපිලිවෙලයි. අපිට එහෙම අර්තකථනෙකටත් යන්න පුලුවන්...
  17. marQuis

    hi

    :lol::lol::rofl: අරූට හිතෙනව ඇති මේ ත්‍රෙඩ් එකට රිප්ලයි නොකලනම් හොඳා කියල.
  18. marQuis

    hi

    අපිට නම් මතකයි පුකෙන් දුම් විසිවෙන්න කාපු හැටි. කොහොම අමතක කරන්නද ඒ ආතල්.? :rofl: උඹ එදා ඉඳන් මූ ගැන ඇහැ ගහන් නේද හිටියේ අරින්න වෙලාවක් හම්බ වෙනකම්?? ලොල්.. මොනාද බන් ගෑණු වගේ? :P වැඩක් එහෙම කරන් නැද්ද බන් ? :eek:
  19. marQuis

    hi

    :lol::lol::rofl::rofl: ඌ හෙන හිත් වේදනාවෙන් ඉඳලා තියෙන්නේ. ඌමද දන්නේ නෑ ෆේක් එක හැදුවෙත්. :rogl::rofl:

    No contents