අන්න ඒකයි නේ
මිනිස්සු මෙහෙම කුණු දාපු එකේ වරදක් නෑ කුණු අයින් කරපු නැති එකයි වරද
අපේ රටේ මිනිස්සු හරිම මෝඩයි.
ඒ මෝඩ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනේ ගන්න එක තමයි 3වෙනි ලෝකෙ රටක දේශපාලනේ
මේ හේතු 2කම හන්ද තමයි අපිට ඔලුව උස්සන්න බැරි

අනිව මිනිස්සු මෝඩයි එකගයි... තිබ්බ දේත් නැතිකරගෙන ඉල්ලන් කාල ඉන්නෙ මුලු රටක්ම බූරුවො දෙන්නෙක්ට බලේ දීල...මිනිස්සු මෝඩ නැත්තන් පබයෙක් ජනාදිපතිකරල සම ලිoගිකයෙක්ව අගමැති කරයිද..උබ හරි...ඔව් ඉතින් කුණු අදින්නෙ නැතුව මිනිස්සුන්ට බැනන්නට ප්‍රස්නෙ විසදෙනවද???? ඔතන විතරක් නෙමෙනෙ කොලබම කුණු ගොඩ ගැහිලනෙ ඉස්සර වගේද නැනෙ..තනිකර පාන්ඩුවෙ නොහැකියාව...
ubanam amu harakekමට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..
Eka peththakata vitarak angilla dik karana eka werdi machan kunu nisi paridi behera karana eka minissunge wagakeemak ea wagema ekata sudusu kramayak sakas karana ekayi ea kunu aran yana ekayi nagara sabawe wagakeema
මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..
ඉස්සර වෙසක් බලන්න ආවේ බයියෝ. දැන් වෙසක් බලන්න එන්නේ ටොයියෝ. උන් අපිලිවෙලයි.
අපිට එහෙම අර්තකථනෙකටත් යන්න පුලුවන්...
මේ වගේ හරක් ඉන්න රටක ජනාධිපති වෙනවා කියන්නෙත් කරුමයක් බන්.දේශපාලුවෝ ඉතින් උන්ගේ වාසියට බලේට පොර කන හින්දා අවුලක් නැහැ.ඒත් මේ වගේ උන් ඉන්න රටක් හදන්න බලේ ගන්න පොර කනවා කියන්නේ නම් ඒ පොරකන උන්ට හොදටම පිස්සු.
![]()

මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..
ඔහොම වෙන්නෙ නීතියක් නැති නිසානේ. මිනිස්සුන්ට රට ගැන ආදරේ නැති නිසානේ. රට ගැන ආදරේ හිතෙන විදිහට ජනපත් රටට වැඩක් කරොත් පෙන්නුවොත් මිනිස්සුත් ඔහොම හැසිරෙන්නෙ නෑ. පාලකයොන්ගෙ තමයි වැරැද්ද. මිනිස්සු තම වාසිය ගැන විතරක් හිතන්න පුරුදු වෙලා පාලකයෝ වගේම.![]()
අපද්‍රව්‍ය ඉවත් කරන එක ඔය උබ කතාකරන්නේ. මු පොටෝ දාල තියෙන්නේ මිනිස්සු හැමතැනම කුනු දාන එක ගැන.ආන්ඩුවේ කසල වැඩපිලිවෙල වැඩපිලිවෙල කොහොමගිහින් ප්ලාස්ටික් බෝතල් ලක්ශ පහක් ඒ කැලේට අතඇරලා තිබ කතාවා. කැලේට ප්ලාස්ටික් දැම්මාඅම ආන්ඩුවට බෑ ඒවා අයින් කරන්න ප්‍රායෝගිකව. ඒතකොට පරිසර පද්ධතියයි විනාස වෙන්නේ. තමුන්ගේ ගෙදර කවදාවත් ඔහොම කුනුදාන්නෑ , හැබැයි තමුන්ගේ නොවන තැනකදී ඒක පරිස්සම් කරන්නෑ අපේ ගොඩක් අය.
දරුවන්ව හදන්න ඔනේ, අලුත් පරම්පරාව හදන්න ඔනේ කිව්වට දෙමවුපියෝ ඉස්ස්රහ ලමයි ප්ලාස්ටික් එලියට විසිකරනවා, ඒ අය ඉස්සරහා දෙමවුපියෝ ඒක.කරනවා. පැහැදිලිවම මොකක්දෝ අපේ අවුලක්තියනවා.
ත් සාර්තකනෑ. නමුත් සාමාන්‍ය මිනිස්සුත් මීවවඩා පොදු ස්තානගැන හිතන්න ඔනේ. දැක්කනේ සිරීපාදේ

අනිත් එක කුනු අදින අයත් මිනිස්සු නෙවෙයිද? මේවා පාවිච්චි කරපු එවුන් තව තත්පර 30ක් වැයකරලා කුනු බාස්කට් එකකට දැම්මා නම් එ මිනිස්සුන්ට මේ පිරුනු ගද ගහන ජරාව නිකම් බොරුවට අදින්න ඕනේ නෑනේ.![]()
මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..
අපද්‍රව්‍ය ඉවත් කරන එක ඔය උබ කතාකරන්නේ. මු පොටෝ දාල තියෙන්නේ මිනිස්සු හැමතැනම කුනු දාන එක ගැන.ආන්ඩුවේ කසල වැඩපිලිවෙල කොහොමත් සාර්තකනෑ.
සාමාන්‍ය මිනිස්සුත් මීවවඩා පොදු ස්තානගැන හිතන්න ඔනේ දැක්කනේ අපේ අය සිරීපාදේ ගිහින් ප්ලාස්ටික් බෝතල් ලක්ශ පහක් ඒ කැලේට අතඇරලා තිබ කතාව. කැලේට ප්ලාස්ටික් දැම්මාම ආන්ඩුවට බෑ ඒවා අයින් කරන්න ප්‍රායෝගිකව. ඒතකොට පරිසර පද්ධතියයි විනාස වෙන්නේ. තමුන්ගේ ගෙදර කවදාවත් ඔහොම කුනුදාන්නෑ , හැබැයි තමුන්ගේ නොවන තැනකදී ඒක පරිස්සම් කරන්නෑ අපේ ගොඩක් අය.
දරුවන්ව හදන්න ඔනේ, අලුත් පරම්පරාව හදන්න ඔනේ කිව්වට දෙමවුපියෝ ඉස්ස්රහ ලමයි ප්ලාස්ටික් එලියට විසිකරනවා, ඒ අය ඉස්සරහා දෙමවුපියෝ ඒක.කරනවා. පැහැදිලිවම මොකක්දෝ අපේ අවුලක්තියනවා.
ඒ වගේම පාලකයො කියන බූරුවො දෙන්නත් තප්පර 30ක් වැය කරල කුණු අදින්ඩ පත් කරල ඉන්න උන් කුණු අදිනවද නැද්ද කියල බැලුවනම් මෙහෙම කුණු එකතු වෙන්නෙත් නැ....ඉස්සර කොලබ තිබ්බ විදිහ මතකනෙ...ඔය පොටෝ දාල තියෙනව තැනට පිටිපස්සෙ තමයි මහ මීහරක ලගින්නෙත්...ඌට ඕව පේන්නෙ නැ...