NPP gov එකෙන් නඩු දාලා හෝ කලින් ඉදන් තියෙන නඩු finalize කරලා කට්ටිය ඇතුලට දාගෙන යනවනේ, ඇයි එහෙම ඇතුලට යන්න ඉන්න එවුන් වෙන රටකට පනින්නේ නැත්තේ?
උන්ට සල්ලි නැතුව නෙමෙයිනේ, ඕන තරම් හොරා කාලා ඇතිනේ; සමහර එවුන්ට citizenship පවා ඇති
examples, කෙහෙලියගේ පවුලට එහෙම පනින්න පුලුවන්නේ? තව දේශබන්දුවා
ඔය...