1. Cole Phelps

    Tax Advisor kenekge Prices kohomada?

    15,000/yr? padu nadda unta?
  2. Cole Phelps

    health problem

    needle walin aninawa wageda?
  3. Cole Phelps

    බුරම්පි මාමාගේ වැඩ

    ඔය වගේ එවුන් තමයි ඔය position වල ඉන්න ඕන අපි යනව කවුඩුල්ලේ අලි සුරකින්න වේස සිංහලු කුනු දාලා හාලා කියලා තමයි ආරංචිය එහේ පොලිසියෙන් support එක දෙන්නම් කිව්වා
  4. Cole Phelps

    SLT 4G connection permanently disconnection.

    can confirm :D gewan nathuwa hitiyama unma disconnect karanawa
  5. Cole Phelps

    SLT 4G connection permanently disconnection.

    Ownership of the Customer Premises Equipment (Router) will be transferred to the Customer after the end of the Standard Warranty Period.
  6. Cole Phelps

    Fiber - What is Best? Dialog or SLT?

    whatchuu mean, SLT customer service wayyy better their email service respond within few minutes you saying Dialog whatsapp chat good? in what world? that thing never connects to a actual human being
  7. Cole Phelps

    Fiber - What is Best? Dialog or SLT?

    SLT bn Dialog wesawo fiber denneth na
  8. Cole Phelps

    ⚠️ඔබේ පරිගණකයේ භාවිතා කරන්නේ Windows 11 නම්, මේ updates දෙක install කරන්න එපා‼️✋

    https://wccftech.com/windows-11-latest-update-is-reportedly-causing-widespread-ssd-failures/ https://www.forbes.com/sites/davidphelan/2025/08/17/windows-11-latest-update-more-critical-issues-now-emerging-report-claims/ patch tuesday discussion ekedi katha wuna
  9. Cole Phelps

    Questions 🔴🔴 සබන් කෑල්ල දවස් 2-3

    matath thiyenawa oya scene eka habai naddi mulu wathura tankiyama iwara karanawa 😂
  10. Cole Phelps

    අඩෝ උඹල බයික් වල යද්දි ලයිසන් අරන් පලයල්ල ...

    ithin license eka aran palayanko 😫 oka thiyenne gedara mal thiyala wadinna nemeine
  11. Cole Phelps

    අද නම් එපාම වෙච්ච දවසක්

    reply late kiyann oka thama bn mage filipina kellath ohomai masa 3k chat kara; from good morning to sweet dream literally everyday ekige okkoma mata kiwwa dan reply karanna 5-7 days yanawa loku line balanna ba, atha ariya anna ada ekima message karala "OMG.. Hi" lu :LOL: ekige spotify eke...
  12. Cole Phelps

    ඇති වගේ 🙂

    කරන්න දෙයක් නැහැ බන් අමාරු වුනාට දරාගෙන ඉන්න වෙනවා මට මේක කියපන්කෝ උබට "ඒක" කරගන්න ඕන වෙලා හදිසි තීරනයක් ගත්තා කියලා අන්තිමට "ඒක" වෙන්නේ නැතුව උබ paralyze වෙලා හෝ ජීවිත කාලේම දුක් විදින ලෙඩක් හැදුනොත් මොකද වෙන්නේ? උබට 1000%ද "ඒක" වෙනවාමයි කියලා? මගේ comment එක මෙතනින් ටිකක් වෙනස්, හේතුව මමත්...
  13. Cole Phelps

    තැපැල් සේවකයෝ 17,500ක් වර්ජනයට එක්වෙති; සේවා අඩාලයි

    ඕකුන් හෙන skilled එවුන් නෙමෙයිනේ... ඕන නම් forces දාලා replace කරන්න පුලුවන් ඩොකාලා වගේ හෙන ප්‍රශ්නයක් නෙමෙයිනේ
  14. Cole Phelps

    එංගලන්තයේ කාම විකෘති බාල අපරාධකරු වුන ලංකාවෙදි Kandie King වුනේ කොහොමද?

    arther c clearke lankawata aweth ohoma case ekakata neda? uu nam gay nisa, wadiya darunu naha, eth kawda danne

    No contents