නෙගටිව් මාකටින් වෙන්න ඇති..අපි හිතුවට චාටර් වෙනවා කියල ඇත්තටම එහෙම වෙන්නේ නැතුව ඇති...උබල අපි හිතන්නේ අපේ සමාජ මට්ටමෙන් නේ,,,ඕක සුපිරියක් වගේ පෙන බහුතර ජනතාවක් ඉන්නවා ලංකාවේ..උබලට ෆේස්බුක් එකේ ඔහොම පෙන්නුවට, උන්ට පෙන්නන්නේ නැතුව ඇති ඒ විදිහට..උන්ට එහෙම ඕක ක්රිටිකලි අනලයිස් කරලා, ඔකේ ඇත්ත නැත්ත...